සියළු පුවත්

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 01 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය දකුණ ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහ...

2023-07-02

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1947 ක තොගයක් සමඟ සැකකරුවෙක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, කරතිව් වෙරළ ප්‍රදේශයේ අද දින (2023 ජුලි 02) අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශය වෙත නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් නවසිය හතලිස් හතක (1947) තොගයක් සම...

2023-07-02

රුපියල් මිලියන 30 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ 2023 ජුනි මස 30 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් අනු දෙකකට (92) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-07-01

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් 23 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 සහ 36 වන බඳවා ගැනීමේ තාක්ෂණික අංශයට අයත් මධ්‍ය නිලධාරීන් විසිතුන් දෙනෙකු (23), 2023 ජුනි මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමාන...

2023-07-01

2023 අන්තර් විධාන කාන්තා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය බටහිර නාවික විධානය විසින් හිමි කර ගනියි

2023 අන්තර් විධාන කාන්තා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 2023 ජුනි මස 26 සහ 27 යන දිනයන්හිදි වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි පැවති අතර, එහි අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාවික හමුදා ක්‍රිකට් කමිටුවේ ...

2023-06-29

රුපියල් මිලියන 18 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ විදේශීය යාත්‍රාවක් සහ විදේශීය සැකකරුවන් 08 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 573 ක් පමණ (කිලෝමීටර් 1061 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 18 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 900 කට අධික ප්‍...

2023-06-29

නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් හා ශිෂ්‍යභට නිලධාරීන් 67ක් නාවික හමුදා මූලස්ථානයේදී පත්වීම් ලිපි ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 65 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් තිස්පස් දෙනෙකු (35), ස්වේච්ඡා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළ...

2023-06-29

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නිලධාරීන් 2ක් සහ කාන්තා නාවිකයන් 3ක් මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් තිදෙනෙකු ගෙන් (03) සමන්විත නාවික හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නාවික පැරෂුට් කණ්ඩායම 2023 ජුනි මස 21 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී මූලික පැරෂු...

2023-06-28

නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නන්වයි

නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් කඩොලාන පැළ දහසක් (1000) රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 26 වන දින ලංකාපටුන උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුත...

2023-06-27

කේරළ ගංජා සමඟ සැකකරුවන් 02 ක් තඹලගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය තඹලගමුව, මීරා නගර් ප්‍රදේශයේ 2023 ජුනි මස 26 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම ප්‍රදේශයේ නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්...

2023-06-27

12 වන ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ අර්ධ මැරතන් පිරිමි සහ කාන්තා අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2023 ජුනි මස 24 වන දින කටුනායක, ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ පැවැති 12 වන ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි සහ කාන්තා අර්ධ මැරතන් අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය. ...

2023-06-26

12 වන ආරක්ෂක සේවා හොකී තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2023 ජුනි මස 23 වන දින ඒකල, ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා හොකී තරඟාවලිය 2022/ 2023 හි කාන්තා ශුරතාවය නාවික හමුදා කාන්තා හොකී කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. ...

2023-06-26

Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ කඩ්පත් තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජුනි මස 24 වන දින කල්පිටිය, කරඹ මාර්ග බාධකය අසල සිදුකළ විශේෂ පරික්‍ෂාවකදී, අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ කාඩ්පත් හතලිස් දෙදහස් තුන්සීයයක (42300) තොගයක් ...

2023-06-25

අන්තර් විධාන මේස පන්දු තරඟාවලියේ සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය දිනා ගනියි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය 2023 ජුනි මස 20 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහි පිරිමි හා කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධාන...

2023-06-25

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

2023 ජුනි මස 21 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රි ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත වන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් Zhang Changsheng ගේ ප්‍රධානත්වයෙන් යුත් පනස් හය දෙනෙකුගෙන් (56) සමන්විත නිලධාරීන් කණ්ඩායමක් 2023 ජුනි...

2023-06-24