සියළු පුවත්

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

2023 ජුනි මස 21 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රි ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත වන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් Zhang Changsheng ගේ ප්‍රධානත්වයෙන් යුත් පනස් හය දෙනෙකුගෙන් (56) සමන්විත නිලධාරීන් කණ්ඩායමක් 2023 ජුනි...

2023-06-24

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 22 වන දින එක්දින නිල‍ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2023 ජුනි මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම ...

2023-06-24

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලියේ පිරිමි සහ කාන්තා ශූරතාවයන් පුහුණු විධානය දිනා ගනියි

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය 2023 ජුනි මස 18 වන දින නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික තඨාකාංගනය ආශ්‍රිත ප්‍රදේශයේ සහ සැන්ඩිබේ වෙරළ තීරයේදී පැවති අතර, එහිදී පිරිමි සහ කාන්...

2023-06-23

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් විජිත මාරපන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මාරපන අද දින (2023 ජුනි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-06-23

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 22) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-06-22

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 19 වන දින සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ජුනි 22) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ‘INS Vagir’ සබ්මැරීන...

2023-06-22

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 04 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඡුනි මස 21 වන දින රාත්‍රි කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍ර...

2023-06-22

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති හා නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2023 ජුනි 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2023-06-21

ඉන්දීය නාවික හමුදාවේ ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දීය නාවික හමුදාවේ ‘INS Vagir’ සබ්මැරීනයේ නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අද දිනට (2023 ජුනි 21) යෙදී ඇති ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව විශේෂ යෝගා වැඩසටහනක්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ ...

2023-06-21

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජානක නිස්සංක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ජානක නිස්සංක අද දින (2023 ජුනි 21) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-06-21

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 21) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-06-21

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදි සිටි ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 09 ක් යාපනය ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජුනි මස 20 වන දින උදෑසන යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ උරිමුණායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්ද...

2023-06-21

‘PNS TIPPU SULTAN’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුනි මස 18 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුන...

2023-06-20

මළල ක්‍රීඩාවෙන් මව්බිමට රන් පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග

ජපානයේ දී සහ ඩුබායි හිදී පැවති මලල ක්‍රිඩා තරඟාවලීන් මඟින් රන් පදක්කම් දිනා ගත් කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න සහ නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ, ඔවුන් හිමි කරගත් රන් පදක්කම් හා කුසලාන අද දින (2023 ජ...

2023-06-20

කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සඳහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම ශ්‍රී ලංකා නාවික හමුදාව ...

2023-06-19