සියළු පුවත්

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාමුනෙයි හා චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි 2023 අප්‍රේල් මස 16 වන දින හා අද දින (2023 අප්‍රේල් 17) සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුක...

2023-04-18

රුපියල් මිලියන 3593 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 179 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදාව සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් හම්බන්තොට කුඩා රාවණා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 132 ක් පමණ (කිලෝමීටර් 244 ක් පමණ) දුරින් වූ ...

2023-04-17

රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 15 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 62 කට අධික තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැ...

2023-04-16

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු (97) සාගරයට මුදා හැරීම 2023 අප්‍රේල් මස 11 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් රූපසේන ගේ සහභාගීත්වයෙන...

2023-04-12

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කෙරේ

ශ්‍රී ලංකා‍ව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට ඉන්දියාවේ පොන්ඩිචෙරි (Pondicherry) දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් කඩ...

2023-04-12

සේවා වනිතා අලුත් අවුරුදු පොළ සහ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය වැලිසර නාවික පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ 2023 අලුත් අවුරුදු පොළ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරා...

2023-04-10

රුපියල් මිලියන 44 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 09 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 134 කට (තෙත බර සහ...

2023-04-10

නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර වැඩසටහන් යටතේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 08 වන දින නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2023-04-09

ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සාර්ථකව නිමාවට පත් වෙයි

2023 අප්‍රේල් මස 03 වන දින ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 අප්‍රේල් මස 08 වන දින සාර්ථකව නිමාවට පත්විය. ...

2023-04-09

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ ගවේෂණ නෞකාව ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ නැමැති ගවේෂණ නෞකාව අද දින (2023 අප්‍රේල් 08) ත්‍රීකුණාමලය වරාය වෙත සේන්දු විය. ...

2023-04-08

හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිගේ ඇඟයීමට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පසුගිය 2023 පෙබරවාරි මස 17 වන දින පැවති හතර වන ලෝක ආරක්‍ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය ...

2023-04-06

මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය වෙනුවෙන් යාත්‍රා සැලසුම් සේවා ව්‍යාප්ත කිරීම සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව මඟින් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත නාවික සැලසුම් (Naval Design) අංශය මඟින්, මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය පිළිබඳව එම ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිසර නාවික හමුදා යාත්‍රා තැනී...

2023-04-06

07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023 සමස්ථ ශුරතාවය නාවික හමුදාව දිනාගනියි

07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023, වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී 2023 මාර්තු මස 29 වන දින සිට 2023 අප්‍රේල් මස 04 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතා...

2023-04-06

රුපියල් මිලියන 92 කට අධික දළ වීථි වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 03 ක් තලෛයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද දින (2023 අප්‍රේල් 05) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක පමණ තොගයක් රැගත් විදේශීය ඩව් යාත්‍රාවක් සමඟ විදේශීය සැකකරුවන් තිදෙ...

2023-04-06

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1156 කට අධික තොගයක් පුත්තලමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 04 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් නිවසක් තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1156 කට අධික තො...

2023-04-05