සියළු පුවත්
12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2023, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 04 වන දින ත්‍රීකුණා...
2023-04-05
රුපියල් මිලියන 93 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03 ක් උතුරු මුහුදේ දී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 04 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 283 කට (තෙත බර සහිත) අධි...
2023-04-05
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 17 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කුඩරිප්පු වෙරළ ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 03 වන දින සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු (1...
2023-04-04
ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සඳහා සහභාගී වීමට ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Kiltan’ සහ ‘INS Savitri’ යන යුද නෞකාවන් කොළඹ වරායට සේන්දු වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද න...
2023-04-04
“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023” අනුශූරතාවය ශ්‍රි ලංකා නාවික හමුදාව දිනා ගනියි
“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023”, ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී 2023 අප්‍රේල් මස 01 සහ 02 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ සමස්ථ අනුශූරතාවය ශ්‍රී ලංකා න...
2023-04-03
රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2023 අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී....
2023-04-03
රුපියල් මිලියන 141 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙ...
2023-04-03
රුපියල් මිලියන 67.5 කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද දින (2023 අප්‍රේල් 02) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 04 කට (තෙත බර සහිත) අධික තොගයක් නාවික හමුද...
2023-04-03
“ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි
ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද “38 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලිය, 2023 මාර්තු මස 29 වන දින සිට අප්‍රේල් මස 01 වන දින දක්වා බත්තරමුල්ල, දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්විණ. එහිදී Junior, ...
2023-04-02
නාවික හමුදාධිපති දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 මාර්තු මස 30 සහ 31 දෙදින දකුණු නාවික විධානයේ නිල සංචාරයක් සිදුකර දකුණු නාවික විධානයේ මෙහෙයුම් සූදානම නිරීක්‍ෂණය කරන ලද අතර, නාවික හමුදාවේ ඉදිරි අභිප්‍රායන්, මෙහෙයුම් සූදානම ...
2023-04-01
මුහුදු කූඩැල්ලන් 12,700 ක ප්‍රමාණයක් බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ පුද්ගලයින් 03 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 30 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ මුහු...
2023-03-31
යාපනය මාදගල් ප්‍රදේශයේදී රුපියල් මිලියන 54 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 28 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට ක...
2023-03-29
නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, පල්ලෙමුණේ කලපු ප්‍රදේශයේ 2023 මාර්තු මස 27 වන දින සවස් කාලයේ සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු (01) සමඟ කිමිදුම් උපකරණ, වියළි මුහුදු කූඩැල්...
2023-03-28
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් සමුද්‍රීය මෙහෙයුම් සඳහා භාවිතා කරන උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ
ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ තොගයක් භාරදීම අද දින (2023 මාර්තු 27) කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම උපකරණ තොගය ඇමෙරිකා එක්සත් ජනපදය නිය...
2023-03-28
නාවික හමුදාවේ සහයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රජා අක්‍ෂි සායනයක් සහ සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි
ත්‍රිකුණාමලය නගර ශාලාවේදී 2023 මාර්තු මස 26 වන දින ත්‍රිකුණාමලය සහ හැදල සිංහ සමාජයන් එක්ව සංවිධානය කළ ප්‍රජා අක්‍ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක් සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි. ...
2023-03-27


