සියළු පුවත්

12 වන ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවය නාවික හමුදා කණ්ඩායම දිනා ගනියි

12 වන ආරක්ෂක සේවා දැල් පන්දු තරඟාවලිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් 2023 මාර්තු මස 01 වන දින සිට 03 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එ...

2023-03-04

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එන ලද භාණ්ඩ ‍තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 03 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එන ලද බවට සැක කෙරෙන භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02 ක් ...

2023-03-04

කේරළ ගංජා කිලෝ 10 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ 2023 මාර්තු මස 03 වන දින සන්ද්‍යා කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු ...

2023-03-04

‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි.

2023 පෙබරවාරි මස 26 වන දින සිට මාර්තු මස 01 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී, A 47 කාණ්ඩය යටතේ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් ස...

2023-03-04

දකුණු මුහුදේදී ආපදාවට පත් විදේශීය යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC - Colombo) සම්බන්ධීකරණයෙන්, සමුද්‍රීය පර්යේෂණ කාර්යයක නිරත වෙමින් සිටියදී, දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදේදී ආපදාවට පත්වූ ...

2023-03-03

නාවික හමුදාව ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම පරදා අවසන් තරඟයට සුදුසුකම් ලබා ගනියි

2023 මාර්තු මස 02 වන දින කොළඹ, තුරඟ තරඟ පිටියේ පැවති අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ රග්බි තරඟාවලියෙහි දෙවැනි අවසන් පූර්ව තරඟයේදී, ලකුණු 16-13 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරදා, තියුණු ජයක් හිමි කර ගනිමින්, එහි අවසන් තරඟයට ...

2023-03-03

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජානක නිස්සංක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජානක නිස්සංක උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 මාර්තු 02) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-03-03

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් 2023 මාර්තු මස 03...

2023-03-02

කේරළ ගංජා කිලෝ 04 ක් සමඟ සැකකරුවෙක් යාපනය සංගුපිඩ්ඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව යාපනය, සංගුපිඩ්ඩි මාර්ග බාධකයේදී 2023 මාර්තු මස 01 වන දින සවස් කාලයේ සිදුකල පරික්‍ෂා කිරීමකදී, කේරළ ගංජා කිලෝ 04 ක පාර්සල් දෙකක් (02) බස්රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගැනීමට ක...

2023-03-02

‘INS Sukanya’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 27 වන දින තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 මාර්ත...

2023-03-02

ශ්‍රී ලංකාවේ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි

නිල සංචාරයක් සඳහා 2023 පෙබරවාරි මස 25 වන දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) සිය සිව් දින (04) නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 28) කටුනායක බණ්ඩාරනාය...

2023-02-28

නාවික හමුදා මැරීන් බලඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන් 13 දෙනෙකු විසිර යති

නාවික හමුදා මැරීන් බලඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ එම බලඇණියේ අටවන (08) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් නව දෙනෙකු (09) හට ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රොහාන් දිසානායක ග...

2023-02-28

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-02-27

නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන් ඉදිකල නව ජැටියක් මන්නාරමේදී විවෘත කෙරේ

නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම වෙනුවෙන්, උතුරු මැද නාවික විධානයේ මන්නාරම වෙඩිතලතිව් නාවික අනුඛණ්ඩයේ ඉදිකල නව ජැටිය අද දින (2023 පෙබරවාරි 26) උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙර...

2023-02-26

පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Admiral Muhammad Amjad Khan Niazi) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි අද දින (2023 පෙබරවාරි 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...

2023-02-25