සියළු පුවත්
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්
සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගූ අද දින (2023 පෙබරවාරි 08) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-08
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ හි මැරතන් තරඟාවලිය සාර්ථකව අවසන් වෙයි
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ මෙවර 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී උතුරු නාවික විධානයේදී පැවැත්වෙන අතර, එහි මැරතන් ධාවන තරඟාවලිය, 2023 පෙබරවාරි මස 06 වන දින සාර්ථකව අවසන් විය....
2023-02-07
කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2023 පෙබරවාරි මස 06 වන දින රාත්‍රියේ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක පමණ තොගයක්, සැකකරුවෙකු (01) සහ යතුරු පැද...
2023-02-07
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-06
இலங்கைக்கான பிரான்ஸ் தூதுவருக்கும் கடற்படைத் தளபதிக்கும் இடையில் உத்தியோகபூர்வ சந்திப்பு
இலங்கைக்கான பிரான்ஸ் தூதுவர் கெளரவ திரு. Jean - Francois PACTET அவர்கள் இன்று (2023 பிப்ரவரி 06) கடற்படைத் தளபதி வைஸ் அட்மிரல் பிரியந்த பெரேராவை கடற்படைத் தலைமையகத்தில் சந்தித்தார்....
2023-02-06
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2023 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 05) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2023-02-05
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 04 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී වලංගු බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සම...
2023-02-05
75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව විසින් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් යාපනය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහලේදී සාර්ථකව පැවැත්වීමට...
2023-02-05
අභිමානවත් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි.
“සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ග...
2023-02-04
75 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින (2023 පෙබරවාරි 04) පෙරව...
2023-02-04
ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නාවික හමුදාධිපති අතර හමුවක්
ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones) ඇතුළු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී ...
2023-02-04
ඉන්දීයාවේ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Staff Brig. Gen. (Dr.) Mohmmad Essa H Alhrbi අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හම...
2023-02-04
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරි...
2023-02-04
තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, තුර්කි ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්ත හමුදා උපදේශක Staff Colonel Servet OKUMUŞ අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-03
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 ක් නාවික හමුදාව විසින් බේරා ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 02) උදෑසන ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගල් පරයක වැදී අනතුරට පත් මෙරට බහුධින ධීවර යා...
2023-02-02


