සියළු පුවත්
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2023 කොළඹදී පැවැත්වේ
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (Council International Military Sports-CISM ) සැමරුම් මාර්ග ධාවනය - 2023, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 පෙබරවාරි 18) කොළඹදී පැවැත්වුනු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මි...
2023-02-18
හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මීගමුව වෙරළ තීරයේදී පැවති හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ 2023 පෙබරවාරි මස 17 වන දින පැවති කාන්තා අංශයේ අවසන් මහා තරඟයේදී, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම තර...
2023-02-18
මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
හම්බන්තොට සිට නාවික සැතපුම් 5.3 ක් පමණ (කිලෝ මීටර් 09 ක් පමණ) නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමු...
2023-02-18
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 53 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2023 පෙබරවාරි මස 09 වන දින සිට 15 වන දින දක්වා මන්නාරම අච්චානකුලම්, යාපනය පුංගුඩුතිව්, මන්නාරම නරිවිල්කුලම්, යාපනය පලෛතිව් දූපත, යාපනය කල්මුණේ තුඩුව යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී සහ දිවයිනට ඊසාන ...
2023-02-16
ස්පීඩ් ඇරෝස් පාපැදි ශූරතාවය - 2023 හි සමස්ථ අනු ශූරතාවය නාවික හමුදාවට
2023 පෙබරවාරි මස 12 වන දින මොරටුවේ දී පැවති ස්පීඩ් ඇරෝස් පාපැදි ශූරතාවය - 2023 සඳහා සහභාගී වූ නාවික හමුදා පිරිමි පාපැදි කණ්ඩායම සමස්ථ තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ...
2023-02-15
2022 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නම් කෙරේ
2022 වර්ෂයේ හොඳම ශ්‍රීලංකා නාවික හමුදා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවත් කුඩා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවත් හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව වශයෙන් පී 414 යාත්‍රාවත් 2023 පෙබරවාරි මස 13 වන දින නම් කරන ලද අ...
2023-02-15
කොළඹ නාවික අභ්‍යාසය - 2023 (CONEX - 23) සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) කොළඹ වරාය පරිශ්‍රයේදී සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 පෙබරවාරි මස 06 වන දින සිට 12 වන දක්වා සාර්ථකව පැවැත්වුනු අතර,...
2023-02-15
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි අද (2023 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....
2023-02-14
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ සාර්ථකව අවසන් වෙයි
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ මෙවර උතුරු නාවික විධානයේදී 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ පිරිමි ශූරතාවය බටහිර නාවික විධානයත්, සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානයත් දිනාගැනීම...
2023-02-13
නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ
නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 45001:2018 සහතිකය ප්‍රදානය කිරීම (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION- ISO 45001:2018) 2023 පෙබරවාරි මස 11 වන දින, නැගෙනහිර නාවික ...
2023-02-13
2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරඟාවලියේ CR&FC පරදා නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී
2023 පෙබරවාරි මස 11 වන දින කොළඔ, තුරඟ තරඟ පිටියේ පැවති 2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරගාවලියේ CR&FC කාන්තා රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 34 - 0 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය. ...
2023-02-12
කල්පිටිය කුඩාව වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ
කල්පිටිය, කුඩාව වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 11) සහය ලබාදීමට කටයුතු කෙරිණි. ...
2023-02-12
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා (General Sahir Shamshad Mirza) අද දින (2023 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-10
‘කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2023’ ආරම්භ වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) 2023 පෙබරවාරි මස 06 වන දින ආරම්භ කෙරුණු අතර, එය 2023 පෙබරවාරි මස 13 වන දින දක්වා බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්විම...
2023-02-10
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය ප්‍රදේශයේ අද දින (2023 පෙබරවාරි 09) අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239 ක් (තෙත බර සහිත) සහ මෝර වරල් කිලෝග්‍රෑ...
2023-02-09


