සියළු පුවත්
අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 18 ) දින විශ්‍රාම යන ලදි....
2022-12-18
නිල සංචාරය නිමාකරමින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් දිවයිනෙන් නික්ම යයි
නිල සංචාරයක් සඳහා 2022 දෙසැම්බර් මස 12 වන දින දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් සිය සය දින (06) නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අද (2022 දෙසැම්බර් 17) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙ...
2022-12-17
සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2022 දෙසැම්බර් මස 13 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවැත් වූ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (Passage Exercise) අනතුරුව, 2022 දෙසැම්බර් 16 වන දින ...
2022-12-17
නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වූ අතර, එම කාන්තා නාවික පුද්ගලයන් තමන් හැදෑරු නාවික ශිල්පය සහ යාත්‍රා හැසිර...
2022-12-17
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කෙරේ
අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි....
2022-12-17
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 64 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 22 ක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 62 සහ 63 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 42 ක් විසිර යාම හා අධිකාර...
2022-12-16
රුපියල් මිලියන 60 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 දෙසැම්බර් 15) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 181 කට අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගී යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (0...
2022-12-15
දකුණු මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03 ක් නාවික හමුදාව බේරාගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 දෙසැම්බර් මස 13 වන දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 180 ක් පමණ (කිලෝ මීටර් 333 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළ...
2022-12-14
ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් අද (2022 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය. ...
2022-12-13
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2022-12-13
රාජ්‍ය සේවා කාන්තා දැල් පන්දු තරඟාවලිය - 2022 හි ‘ඒ’ අංශයේ ලීග් ශූරතාවය නාවික හමුදා කණ්ඩායම දිනා ගනියි
2022 දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන්හීදී කොළඔ, බොරැල්ල දුම්රිය ක්‍රිඩාංගනයේ පැවැති රාජ්‍ය සේවා කාන්තා දැල් පන්දු තරඟාවලිය - 2022 තරඟාවලියේදී පොලිස් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් තරඟාවලියේ ‘ඒ’ අංශයේ ලීග් ශුරතාවය දිනා ගැ...
2022-12-12
ගිණිකොන මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිරවී සිටි ධීවරයෙක් ඇතුළු ධීවරයින් 04ක් නාවික හමුදාව බේරාගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 46ක් පමණ (කිලෝ මීටර් 85ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළගුනික තත්වය හේතුවෙ...
2022-12-11
නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 16 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහසය වන (16) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මැතිතු...
2022-12-10
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශීර්වාද පතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පුජාවක් සහ ගරුතර මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමීමේ පුණ්‍ය කර්මයක් 2022 දෙසැම්බර් ...
2022-12-09
රුපියල් මිලියන 9 කට අධික දළ විථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 දෙසැම්බර් මස 08 වන දින පස්වරුවේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවි...
2022-12-09


