සියළු පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
හැත්තෑ දෙවසරක (72) දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව 72 වන සංවත්සරය අද දින (2022 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදේශකත්වය හා මඟපෙන්...
2022-12-09
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් සමඟ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාවේ 2022 දෙසැම්බර් මස 05 වන දින රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්‍රෑම් 4000 කට අධික තොගයක් රැගත් ඉන්දීය ධීවර යා...
2022-12-06
“Dr Nihal Jinasena Memorial Cup annual Sailing Regatta - 2022” රුවල් ඔරු තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන්ට ජයග්‍රහණ රැසක්
“Dr Nihal Jinasena Memorial Cup annual Sailing Regatta - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 දෙසැම්බර් මස 03 වන දින වැලිගම, මිරිස්ස කප්පරතොට මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම සමත් විය....
2022-12-05
ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නර්තන හා බෙරවාදන ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නාවික පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් නර්තන හා බෙර වාදන ප්‍රසංගය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒක...
2022-12-05
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 20 දෙනෙකු නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 දෙසැම්බර් මස 05) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බව...
2022-12-05
72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී දේව මෙහෙයක්
2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද (2022 දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා ප...
2022-12-02
72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්
2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන අද (2022 දෙසැම්බර් 01) කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර...
2022-12-02
නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් අත්අඩංගුවට ගනියි
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2022 නොවැම්බර් මස 28 වන දින සවස් ක...
2022-11-29
අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 සාර්ථකව නිමාවට පත්වේ
නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 අද (2022 නොවැම්බර් 26) දික්ඕවිට හා උස්වැටකෙයියාව වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වුනු අතර, එහිදී පිරිමි අංශයේ ශූරතාවය උතුරු නාවික විධානය විසින්ද, කාන්තා අංශයේ ශූරතාවය බටහ...
2022-11-27
72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී
2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුන්‍යකර්මයක...
2022-11-26
12 වන ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී පිරිමි සම ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි
2022 නොවැම්බර් මස 22 සිට 24 දක්වා පනාගොඩ යුද හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වූණු 12 වන ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, තරඟාවලියේ පිරිමි අංශයේ සම ශූරතාවය ගුවන් හමුදාව සමඟ දිනාගැනීමට නාවික හමුදා පිරිමි...
2022-11-25
නාවික හමුදා කථික තරඟාවලිය - 2022 සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ තිළිණ ප්‍රධානය කෙරේ
ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2022 (Public Speaking Competition - 2022) සහ 2022 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත ...
2022-11-25
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජයබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වි...
2022-11-23
රුපියල් මිලියන 07 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ අද අළුයම (2022 නොවැම්බර් 22) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතීයේ රැහැනට හසුකර ...
2022-11-22
අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලියේ සමස්ථ ශූරතාවයන් පුහුණු විධානය දිනාගනියි
නාවික හමුදා අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලිය -2022, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේ දී 2022 නොවැම්බර් මස 17 සිට 19 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී, පිරිමි සහ කාන්තා ශූරතාවයන් පුහුණු විධානය විසි...
2022-11-20


