සියළු පුවත්

72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී දේව මෙහෙයක්

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ ඒකාබද්ධ ...

2022-11-19

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) ඇතුළු දූත පිරිසක්, නිල හමුවක් සඳහා 2022 නොවැම්බර් මස 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැ...

2022-11-19

කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වෙත රසායනාගාර සහ සායනික අධ්‍යයන පහසුකම් ලබා දෙයි

කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දන්ත වෛද්‍ය උපාධි අපේක්‍ෂකයින් සඳහා රසායනාගාර සහ සායනික අධ්‍යයන පහසුකම් ලබාදීම ආරම්භ කිරීම සනිටුහන් කරමින් සංවිධානය කරන ලද හුරුකරවීමේ වැඩසටහනක්...

2022-11-17

නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය රැකගැනීමේ ක්‍රියාන්විතයේදී සහ පූනරීන්හීදී දිවි පිදූ වීරෝධාර නාවික රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා කීරීම වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් පවත්වයි

1993 වර්ෂයේ නොවැම්බර් මස 11 වන දින යාපනය, නාගතේවන්තුරේ නාවික අනුඛණ්ඩය සහ පූනරින් කඳවුර ත්‍රස්තවාදීන් ගෙන් රැකගැනීමේ ක්‍රියාන්විතයේදී දිවි පිදූ වීරෝධාර නාවික රණවිරුවන් 114 දෙනෙකු සිහිපත් කර ඔවුන් හට පුණ්‍යානුමෝදනා සිදු කිරීම වෙනු...

2022-11-17

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 නොවැම්බර් මස 16 වන දින සන්ධ්‍යාවේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර ම...

2022-11-17

මාධ්‍ය නිවේදනය


නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට සේවයෙන් ඉවත් වීම සඳහා 2022 නොවැම්බර් මස 15 දින සිට 2022 දෙසැම්බර් මස 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම

2022 ඔක්තෝබර් මස 25 වන දිනට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද නාවික පුද්ගලයින් ඉහත කාලසීමාව තුල ළඟම ඇති නාවික හමුදා කඳවුර වෙත රපෝර්තු කිරීමෙන් පසු ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා සලකා බලනු ලැබේ....

2022-11-15

2022 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නව තරඟ වාර්තාවක් සමඟින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

2022 නොවැම්බර් මස 10 සිට 13 දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණු 2022 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, කාන්තා බර ඉසිලීමේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායමත් එහි පිරිමි අංශ...

2022-11-15

රුපියල් මිලියන 12 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මු‍ණේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 නොවැම්බර් 14) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 කට අධික (තෙත බර සහිත) තොගයක් රැගත් ඩිංගී යාත්‍රාවක් සමඟ සැකකරුවෙක...

2022-11-14

‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2022’ අභිමානවත්ව සැමරේ

මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2022’ ප්‍රධාන සැමරුම් උත්සවය අද (2022 නොවැම්බර් 13) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු...

2022-11-13

ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක සේවා අත් පන්දු පිරිමි ශූරතාවය දිනා ගනියි

දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්‍ෂක සේවා අත් පන්දු තරඟාවලිය 2022 නොවැම්බර් මස 09,10 සහ 11 යන දිනයන්හීදි මිනුවන්ගොඩ ‘Airport Sports Complex’ හිදී පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා පිරිමි අත් පන්දු කණ්ඩායම ආරක්‍ෂක සේවා අත් පන්දු ශූර...

2022-11-12

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සර සැමරුම් ආරම්භය ජය ශ්‍රී මහ බෝධිය සහ රුවන්වැලි මහා සෑය මුල්කර ගෙන පැවැත්වේ

2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන්, කඤ්චුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය මෙවරත් නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2022 නොවැම්බර...

2022-11-10

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 2448 කට අධික තොගයක් මීගමුව, දූව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව ප්‍රදේශයේ 2022 නොවැම්බර් මස 08 වන දින අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2448 කට අධික තොගයක් සමඟ ලොරි රථ දෙකක් (02) ක්, ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙද...

2022-11-09

නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 137 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 නොවැම්බර් 09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 458 කට අධික තොග...

2022-11-09

එක්සත් රාජධානියේ ජල මාණක ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් රාජධානියේ ජල මාණක ප්‍රධානී (National Hydrographer of the United Kingdom) රියර් අද්මිරාල් රේට් හැචර් (Rear Admiral Rhett Hatcher) ඇතුළු දූත පිරිසක්, නිල හමුවක් සඳහා 2022 නොවැම්බර් මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්...

2022-11-09

රුපියල් මිලියන 166 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් බේරුවලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව බේරුවල, ඩයස්වත්ත ප්‍රදේශයේ 2022 ‍නොවැම්බර් මස 07 වන දින උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් එම ප්‍රදේශයේ ගෙවත්තක වළදමා සූක්‍ෂම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 166 ක පමණ ...

2022-11-08