සියළු පුවත්

නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2022 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි....

2022-10-12

08 වන කැරම් ලෝක ශුරතාවලියේදී නාවික හමුදා තරඟකරුවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනියි

ජාත්‍යන්තර කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 08 වන කැරම් ලෝක ශුරතාවලිය-2022 (08th Carrom World Championship -2022) මැලේසියාවේ ලංග්කාවි හිදී 2022 ඔක්තෝබර් මස 03 සිට 07 දක්වා පැවැත්වුණු අතර, එම ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා...

2022-10-11

2022 අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පලඟ’ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය - 2022, කොළඹ තුරඟ තරඟ පිටියේදී 2022 ඔක්තෝබර් මස 08 සහ 09 යන දිනයන්හීදී පැවැත්වුනු අතර, එහිදී යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 26 - 10 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ ...

2022-10-11

‘Intermediate Boxing Championship – 2022’ හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ‘Intermediate Boxing Championship – 2022’, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී 2022 ඔක්තෝබර් මස 05 සිට 08 දක්වා පැවැත්වුනු අතර, එහිදි රන් පදක්කම් 02 ක්, රීදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දි...

2022-10-11

අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2022 ත්‍රීකුණාමලයේදී සාර්ථකව අවසන් වේ

නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය -2022, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී 2022 ඔක්තෝබර් 04 සිට 07 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය දියත් විධානයත්, කාන්තා අංශයේ ශූරතාවය පුහුණු විධානයත් දිනා ගන...

2022-10-09

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පාරමුනෛයි මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 07 වන දින උදෑසන සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 427 කට අධික (‍...

2022-10-08

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආධුනික පුහුණු මධ්‍යස්ථානයන්හි අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙලට අනුව, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ඉදිකරන ලද තෙමහල් අධ්‍යයන ගොඩනැගිල්ල විවෘත කිරීම අද ...

2022-10-07

දකුණු නාවික විධාන රෝහලෙහි ස්ථාපිත කළ දැඩි නිරීක්‍ෂණ ඒකකය (High Dependency Unit- HDU) විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ පරිත්‍යාගශීලී ආයතන හා සංවිධානයන්ගේ ආධාර හා පරිත්‍යාග මත ගාල්ල, බූස්ස දකුණු නාවික විධාන රෝහලෙහි ස්ථාපිත කළ දැඩි නිරීක්‍ෂණ ඒකකය (High Dependency Unit- HDU), නාවික හමුදාධිපති වයිස් අද...

2022-10-06

නාවික හමුදාවේ දායකත්වයෙන් සංවර්ධනය කළ හම්බන්තොට මොරයාය මහා විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් හම්බන්තොට, මොරයාය මහ විද්‍යාලයේ සංවර්ධනය කරන ලද පන්ති කාමර ගොඩනැගිලි පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2022 ඔක්තෝබර් 05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙ...

2022-10-05

ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් හැන් ජොන්හුන් (Lt. Col Han Jonghun) අද (2022 ඔක්තෝබර් 04) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළ...

2022-10-04

බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක

ගෲප් කපිතාන් අමීන් කාන් (Group Captain Amin Khan) ගේ ප්‍රධානත්වයෙන් යුත් බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංගලාදේශ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත න...

2022-10-04

‘Monsoon Cup - 2022’ ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයින් සම්මාන හිමිකරගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද 'Monsoon Cup - 2022' ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලය, චීන වරාය ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී 2022 ඔක්තෝබර් මස 01 වන දින සාර්ථකව අවසන් වූ අතර, එම ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් ස...

2022-10-03

පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ ගුවාම්හි අප්‍රා වරායට සේන්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 02 වන දින ඇමරිකාවේ ගුවාම් හී (Guam) අප්‍රා (Apra) වරායට සේන්දු විය....

2022-10-03

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී විශේෂ වැඩසටහනක්

ඔක්තෝබර් මස 01 වන දින සමරන ලද මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාව විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී 2022 ඔක්තෝබර් මස 02 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2022-10-03

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 247 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 333 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 247 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 333 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ඔක්තෝබර් මස 01 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. ...

2022-10-02