සියළු පුවත්
කල්පිටිය මුහුදේදී ආපදාවට පත් යාත්‍රාවක සිටි දේශීය සංචාරකයන් 38 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදවා ගැනේ
කල්පිටිය සිට බත්තලංගුණ්ඩුව දුපත වෙත දේශිය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී, මුහුදු ජලය කාන්දුවීම හේතුවෙන් ආපදාවට පත් වූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව මුදවා ගැනීමට ශ්‍රි ලංක...
2022-10-02
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 07 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 28 වන දින පස්වරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට ස...
2022-09-29
නාවික හමුදාධිපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තුමා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2022 සැප්තැම්බර් මස 28 වන දින රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවි...
2022-09-29
කාර්මික දෝෂයක් හේතුවෙන් මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මඟින් ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙයි
කාර්මික දෝෂයක් හේතුවෙන් එන්ජින් යන්ත්‍රය අක්‍රීයවී මෙරට මුහුදු සීමාවට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් පේදුරුතුඩුව සිට නාවික සැතපුම් 26 ක් (කිලෝමිටර් 48 ක් පමණ) දුර උතුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිරීක්‍ෂණය කර, එම ය...
2022-09-28
නේපාලයේ පැවති 2022 මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලියෙන් නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් දිනා ගනී
නේපාලයේ පුකාරා (Pokhara) නුවර පැවැත්වූ තුන්වන මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලිය 2022 (03rd Mt. Everest International open Taekwondo Championship – 2022) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් මව්බිමට...
2022-09-28
ත්‍රිකුණාමලය සාම්පූර් හි ඉදිකල නව ජැටිය විවෘත කෙරේ
ත්‍රිකුණාමලය දකුණ මුහුදු ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරිම උදෙසා සාම්පූර් හී ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්‍රා නැවැත්වීමේ ජැටිය ‘මැරීන් පියර්’ (Marine Pier) ලෙස නම් කර විවෘත කිරිම 2022 සැප්තැම්බර් ම...
2022-09-28
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 06 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකක...
2022-09-28
තොටලඟ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය
තොටලඟ කජීමාවත්ත ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක (02) සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ...
2022-09-28
නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවික පුද්ගලයන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවික පුද්ගලයන් තිදෙනෙකු (03) වෙත සහතිකපත් පිරිනැමීම, 2022 සැප්තැම්බර් මස 24 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ...
2022-09-26
ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම ජාතික ආරක්‍ෂක පාඨමාලාව අවසන් කළ නාවික නිළධාරීන් සිය පත්වීම් භාරගැනීමට ප්‍රථම නාවික හමුදාධිපති හමුවෙයි
කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනය විසින් පවත්වන ලද ප්‍රථම ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව නිමාකරන ලද නාවික නිලධාරීන් අද (2022 සැප්තැම්බර් 23) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවූ අ...
2022-09-24
රුපියල් මිලියන 46 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නොරොච්චෝලය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝලය, ඉලංතඩිය ප්‍රදේශයේ අද (2022 සැප්තැම්බර් 23) දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 155 කට අධික තොගයක් සහ මෝටර් රථ දෙකක් (02) , යතුරු පැදි දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02), නාවික ...
2022-09-23
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 12 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් 22 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලය...
2022-09-23
මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 65 ක් පමණ (කිලෝ මීටර් 120 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවි...
2022-09-23
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ විශේෂ පුහුණු පාඨමාලවේ සමාප්ති උළෙල ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනියගේ ප්‍රධානත්වයෙන්
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවේ සමාප්ති උළෙල ත්‍රීකුණාමලයේදී 2...
2022-09-23
ஐக்கிய நாடுகள் சபையின் போதைப்பொருள் மற்றும் குற்றவியல் அலுவலகத்தினால் நடத்தப்பட்ட விசேட பயிற்சி நெறியின் நிறைவு விழா இலங்கைக்கான நோர்வேஜியானு தூதுவரின் தலைமையில் இடம்பெற்றது
போதைப்பொருள் மற்றும் குற்றங்கள் தொடர்பான ஐக்கிய நாடுகளின் அலுவலகத்தினால் நடத்தப்பட்ட கப்பல்களை அணுகுதல், தேடுதல் மற்றும் கைப்பற்றுதல் நுட்பங்கள் குறித்த அதிகாரிகளுக்கான பயிற்சி பட்டறையின் நிறைவு விழா 2022 செப்டம்பர் 22 அ...
2022-09-23


