සියළු පුවත්

නාවික හමුදා දායකත්වයෙන් කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජූලි මස 24 වන දින මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2022-07-25

නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යපෘතිය යටතේ අනුරාධපුර, පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2022 ජුලි මස 24 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි. ...

2022-07-25

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ප්‍රදානය කිරීම ISO 45001:2018 (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION) 2022 ජූලි මස 21 වන දින කරෛයිනගර්හි ‍‍‍‍ ෆෝට් හැමන්හිල් හෝට...

2022-07-24

රුපියල් මිලියන 4 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ 2022 ජුලි මස 23 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 14 ග්‍රෑම් 980 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි....

2022-07-24

ආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකය වෙත උපහාර පුදකරයි

යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් අද (2022 ජුලි 23) උදෑසන ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න‍ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවි...

2022-07-23

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 වන (තාක්‍ෂණික) සහ 36 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 36 ක් විසිර යාම හා අධි...

2022-07-23

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉ...

2022-07-21

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 33 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේ (2022 ජුලි මස 21) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගල...

2022-07-21

රුපියල් මිලියන 172 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජුලි මස 19 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 575 යි ග්‍රෑම් 600 ක පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍...

2022-07-20

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිගෙන් උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමට නියමිත ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson), සහ දැනට එම ධූරයේ රාජකාරී කරනු ලබන ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් (Lieutenant Colonel Travis Cox) හා නාවික හමුදාධිප...

2022-07-19

උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 ජුලි මස 18 වන දින නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී, කච්චතිව් දූපත අසල මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක (ත...

2022-07-19

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ එක් රැස් කරනු ලබන මධ්‍යස්ථානයක ඇතිවූ හදිසි ගින්නක් නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහයෙන් නිවාදමා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදාව අද (2022 ජුලි 16) පස්වරුවේ කටයු...

2022-07-17

නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි දසවන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Bi- Annual Navy Journal) දසවන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද (2021 ජුලි 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, ව...

2022-07-15

රුපියල් මිලියන 19 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ, සම්පකුලම් වෙරළ තීරය, කල්මුණේ තුඩුව වෙරළ තීරය සහ කයිට්ස් අල්ලප්පිඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිතව 2022 ජුලි මස 14 සහ අද (2022 ජුලි 15) සිදුකළ පාමුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග...

2022-07-15

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් උතුරු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2022-07-12