සියළු පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 13 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2022 අගෝස්තු 05) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ග...

2022-08-06

ගාල්ල ප්‍රදේශයේ ගංවතුර අවධානම අවම කිරීමට නාවික හමුදාවෙන් පාලම් ආශ්‍රිතව අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

පසුගිය දින කිහිපය තුල පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහල යෑමෙන් ගාල්ල ප්‍රදේශයේ අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව ජලය බැස යාම අවහිර වන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම...

2022-08-04

රුපියල් මිලියන 10 ක පමණ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද (2022 අ‍ගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් ...

2022-08-04

රුපියල් මිලියන 14 ක පමණ වීථි වටිනාකමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 අ‍ගෝස්තු මස 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, තවත් කේරළ ගංජා කිලෝ 49 ග්‍රෑම් 380 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2022-08-04

අනතුරට පත්ව සිටි ධීවරයින් තිදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය මුහුදේදී නිරුපද්‍රිතව මුදවා ගැනේ

ත්‍රිකුණාමලය පිටත වරාය ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී, අනතුරට පත් වූ කුඩා ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු (03) නිරුපද්‍රිතව බේරා ගැනීම‍ට ශ්‍රි ලංකා නාවික හමුදාව 2022 අගෝස්තු 02 වන දින කටයුතු කරන ලදි....

2022-08-04

රුපියල් මිලියන 14 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ 2022 අ‍ගෝස්තු මස 02 වන දින සන්ද්‍යා කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2022-08-03

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 හිදී නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 හිදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න 2022 අගෝස්තු 0...

2022-08-03

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් සීරුවෙන්

‍‍‍දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද උදෑසන (2022 අගෝස්තු 02) ව...

2022-08-02

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 47 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ 2022 ජූලි මස 31 රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද...

2022-08-01

මෙරට මුහුදු සීමාව තුළ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදවා ගැනේ

කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා ...

2022-07-31

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 478 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 362 ක් සහ ආධුනික කාන්තා නාවිකයන් 116 ක් ඇතුළු 478 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජූලි මස 30 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනය...

2022-07-31

යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සදහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙවරත් නාවික හමුදා...

2022-07-31

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තිලක් සිගේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් තිලක් සිගේරා සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 ජූලි 28) දින විශ්‍රාම යන ලදී. ...

2022-07-28

නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල රුපියල් මිලියන 09 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමඟ සැකකරුවන් 03 ක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පේසාලේ, කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජූලි මස 25 වන දින රාත්‍රී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රත්‍රං ග්‍රෑම් 470 ක පමණ ප්‍රමාණයක් සහ වාලම්පූරියක් නීති විරෝධී ලෙස මෙරටින් රැග...

2022-07-26

දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක දකුණු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 25) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2022-07-26