සියළු පුවත්
රුපියල් මිලියන 63 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නොරෝච්චෝලේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම (2022 ජූලි 06) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙ...
2022-07-06
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 53 ක් ජාවාරම්කරුවන් 02 ක් සමඟ නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ 2022 ජුලි මස 05 වන දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වී...
2022-07-06
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් උතුරු ප්‍රදේශය තුල ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්
උතුරු ප්‍රදේශය තුල ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම, ජීවිතාරක්ෂක ක්‍රම පිලිබඳ දැනුවත් කිරීම සහ නාවික හමුදාව හා උතුරු ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ඩ්...
2022-07-06
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුලි 04 වන දින සවස් කාලයේද ක්‍රියාත්මක කළ අතර, එහිදී මෙරට මුහු...
2022-07-05
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුලි මස 03 වන දින සවස් කාලයේ ක්‍රියාත්මක කළ අතර, එහිදී මෙරට මුහ...
2022-07-04
නැගෙනහිර පළාතේ කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් සඳහා නාවික හමුදා සහය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙහි පාසල් ළමුන් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් මාල...
2022-07-04
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 51 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 ජුලි 03) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 51 දෙනෙකු රැගත් මෙරට බහුදි...
2022-07-03
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී අත් අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුලි මස 01 වන දින රාත්‍රියේදී කල්පිටිය කීරිමුන්දලම වෙරළාශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදු මාර්ගයෙන් නීතී විරෝධි ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ (Kendu Leaves) ක...
2022-07-02
නාවික හමුදා මුලස්ථානයේදී පැවැත් වු “Sea Vision” පුහුණු පාඨමාලාවෙහි අදියර තුනක් සාර්ථකව නිමාවට පත්වෙයි
ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන “Sea Vision” පුහුණු පාඨමාලාවෙහි අදියර හතරකින් යුතු පුහුණු වැඩසටහනේ තෙවන අදියර (විධායක පාඨමාලාව) අද (2022 ජුනි 29) දින නාවික හමුදා මුලස්ථානයේදි ...
2022-06-30
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අද (2022 ජුනි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...
2022-06-29
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 ද...
2022-06-28
බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩ භාර ගනී
රියර් අද්මිරාල් ධම්මික කුමාර බටහිර නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුනි 27) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2022-06-27
අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 54 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 ජුනි 27) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 54 දෙනෙකු රැගත් මෙරට බ...
2022-06-27
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය - 2022 හීදි රන් පදක්කම් 04 ක් හා රීද පදක්කම් 04ක් ඇතුළු ජයග්‍රහණ රැසක් දිනා ගැනිමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය. ...
2022-06-26
දැදුරු ඔයේ ආනවිලුන්දාව ප්‍රදේශයේ අවහිරතා ඉවත් කිරීමට නාවික හමුදාවෙන් මෙහෙයුමක්
අධික ලෙස ජලජ ශාක ව්‍යාප්තවීමෙන් හා අපද්‍රව්‍ය එක් රැස්වීමෙන් අවහිරවූ පුත්තලම ආනවිලුන්දාව ප්‍රදේශය ඔස්සේ ගලා බස්නා දැදුරු ඔයේ අතුගංඟාවක අවහිරතා ඉවත්කර ජලය ක්‍රමවත්ව බැසයාමට ඉඩ සැලැස්වීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජු...
2022-06-26


