සියළු පුවත්

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 35 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 23 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් මෙරට බහුදි...

2022-06-24

නැගෙනහිර පළාතේ කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් සඳහා නාවික හමුදා සහය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙහි පාසල් ළමුන් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරන ලද කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් මාලාව...

2022-06-24

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2022 ජුනි මස 21 වන දින සිට පත් කෙරේ. ...

2022-06-22

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා 2022 ජූනි මස 21 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උ...

2022-06-22

අරාබි මුහුදේදී ආපදාවට පත් ධීවරයින් පිරිසක් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහයෙන් මුදවාගැනේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අරාබි මුහුදේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වූ ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක සිටි පස් දෙනෙකු (05) එම්ට...

2022-06-22

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න සිය වසර 36 කට ආසන්න නාවික සේවය නිමා කරමින් අද (2022 ජූනි 21) දින විශ්‍රාම යන ලදී. ...

2022-06-21

ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි

2022 වර්ෂයේ ජුනි මස 21 වන දිනට යෙදෙන 101 වන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීම ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධ...

2022-06-21

ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙ‍නෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රධානය 2022 ජුනි මස 18 වන දින කොළඹ පිහිටි වෘත්තිකයන...

2022-06-20

පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ අභිණවයෙන් ඉදිකරන ලද සම්බුද්ධ රාජ මණ්ඩපය සසුනට පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ අභිණවයෙන් ඉදිකරන ලද දැවමය සම්බුද්ධ රාජ මණ්ඩපයේ ඉහළ මාලය සසුනට පූජා කිරීම මහා සංඝ රත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (වි...

2022-06-20

රුපියල් මිලියන 120 කට ආසන්න විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ අද (2022 ජුනි මස 19 වන දින) අළුයම සිදුකළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 (තෙ‍ත බර සහිතව) ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2022-06-19

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුනි මස 16 වන දින රාත්‍රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 490 ක පමණ තොග...

2022-06-17

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සාර්ථකව නිමාවට පත්වේ.

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් මාලා...

2022-06-17

නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව 30 වන සංවත්සරය සමරයි

එක්සත් රාජධානියේ ස්ථාපිත නාවික ආයතනයේ 50 වන සංවත්සරයට සමගාමීව එහි ශ්‍රී ලංකා ශාඛාව 2022 වර්ෂයේදී සිය 30 වන සංවත්සරය සමරනු ලබයි. එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙළඳ නාවික ආයතනයන්හි සාමාජි...

2022-06-16

නාවික හමුදාධිපති ගරු අග්‍රාමාත්‍ය තුමන් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 ජුනි 15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවිය. ...

2022-06-15

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 64 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (2022 ජුනි මස 15) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගැන...

2022-06-15