සියළු පුවත්

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටියදී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2022 මැයි 15) සවස් කාලයේදී ...

2022-05-15

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට බස්නාහිර සහ දකුණු පළාත්හී ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට කටය...

2022-05-15

නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 18 වන තාක්‍ෂණික පාඨමාළාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙකු විසිරයාම අද (2022 මැයි 11) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර...

2022-05-11

ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2022 මැයි මස 05 වන දින අත්අඩංගුවටගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ විදේශීය සැකකරුවන් හත් දෙනා (07) ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව මඟ...

2022-05-09

හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2022 මැයි මස 05 වන දින ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240කට ආසන්න තොගයක් සම...

2022-05-08

නීති විරෝධී ධීවර කටයුතු සඳහා සැකසූ පුපුරණ ද්‍රව්‍ය කොටස් සමඟ පුද්ගලයන් 04ක් යාපනය ගුරු නගර් හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2022 මැයි මස 05 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 07ක...

2022-05-06

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ රෙදිපිලි වෙළඳසැල් තුනක (03) ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වළක්වා පාලනය කිරීමට නාවික හමුදාව අද (2022 මැයි 06) උදෑසන කටයුතු කරන ලදී. ...

2022-05-06

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න සිය වසර 34කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මැයි 04) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....

2022-05-04

රුපියල් මිලියන 123කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සවුක්කාඩු මුහුදු තීරයේ 2022 මැයි මස 03 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 492 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණ...

2022-05-04

නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අප්‍රේල් මස 30 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගන පරිශ්‍රයේදී පැවැත්වීමට ක...

2022-05-01

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර කල්දේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අනුර කල්දේරා සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මැයි 01) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....

2022-05-01

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Gharial’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත් ‘INS Gharial’ නෞකාව අද (2022 අප්‍රේල් 29) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2022-04-29

උතුරු මැද නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අප්‍රේල් මස 28 වන දින උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....

2022-04-29

නයාරු මුහුදේ සඟවා තිබූ වෝටර් ජෙල් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක් සමඟ තවත් පුපුරණ...

2022-04-27

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2022’ සහ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

‘සැපයුම් සම්මන්ත්‍රණය - 2022’ සහ 06 වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිපත්‍ර ප්‍රධානය කිරීම 2022 අප්‍රේල් මස 23වන දින නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම්, රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික...

2022-04-24