සියළු පුවත්
නාවික හෙඳ විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 30ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2021 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 30 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ ...
2022-05-28
අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 45ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කට...
2022-05-28
සංග්‍රාමික සාහිත්‍යට එක්වන නවතම ග්‍රන්ථය, ‘කළු පරවියෝ’ නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි
පසුගිය මානුෂිය මෙහෙයුම් පැවති වකවානුවේ එල්ටීටීඊයේ ග්‍රහණයේ සිටි පාලක ප්‍රධාන සුළු නිලධාරී එම්ජිඒපි මඩදෙනිය, එක්ස්එස් 38801, එල්ටීටීඊ ග්‍රහණයේ සිටියදී ලද අත්දැක්ම් සහ ගතකළ දුෂ්කර කාලපරිච්ඡේදය අලලා රචිත ‘කළු පරවියෝ’ ග්‍රන්ථය 2022 ...
2022-05-27
මන්නාරම වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්
නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ 2022 මැයි මස 20 හා 21 දින මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි. ...
2022-05-25
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 67 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 මැයි මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ ...
2022-05-25
නාවික හමුදා සහන කණ්ඩායම්, ගංවතුරෙන් පීඩාවට පත් පාසැල් දරුවන්හට සහන සලසයි
පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසැල් දරුවන් හට සහන සැලසීමට 2022 මැයි මස 24 දින නාවික හමුදාව කටයුතු කෙරිණි. ...
2022-05-25
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකා පුහුණු බලඝණයට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
තෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායේ පුහුණු බලඝණයට අයත් ‘KASHIMA’ සහ ‘SHIMAKAZE’ යන යුද නෞකා ද්විත්වය එම නිල සංචාරය නිමා කරමින් අද (2022 මැයි 21) දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2022-05-21
නාවික හමුදාවේ මුලිකත්වයෙන් උතුරු වෙරළේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්
නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ යාපනය, මන්ඩතිව් දූපත සහ පොන්නාලේ කලපු ආශ්‍රිත වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (2022 මැයි 20) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේර...
2022-05-20
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අද (2022 මැයි 20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2022-05-20
ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී
2022 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2022 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයි...
2022-05-19
රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් රණක්‍ෂිතයට පත් නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපතිගෙන් උපහාර
රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වී ඔවුන් වෙත උපහාර පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා න...
2022-05-19
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් මඩකළපුව මුහුදේදී සහ කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සහ මඩකළපුව, කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ 2022 මැයි මස 18 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය...
2022-05-19
13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික පුද්ගලයින් 2084ක් උසස් කෙරේ
13 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නිලධාරීන් 74 ක් සහ නාවිකයන් 2010ක් ඊලඟ නිලයට සහ තරාතිරමට උස...
2022-05-18
ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ඉන්දීය ශාන්තිකර කළාපීය සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවට ජ්‍යෙෂ්ඨ නාවිකයෙක් ද ඇතුලත් ශ්‍රී ලංකා නාවික හමුදා ධුත පිරිසක් සහභාගී වෙයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඩාර්ලින් වරායේ පිහිටි සිඩ්නි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දීය ශාන්තිකර කළාපීය සමුද්‍රීය ආධිපත්‍ය සමුළුව - 2022 (Indo Pacific Sea Power Conference ...
2022-05-18
2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් 2022 මැයි ම...
2022-05-17


