සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් ‍කාර්යාලයේ පළමු මහළ විවෘත කෙරේ

වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරිම් අවසන් කරන ලද පළමු මහළ නාවික හමුදාධිපති සහ නාවික හමුදා සංගමයේ අනුශාසක වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද...

2022-04-07

උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2020 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2022 අප්‍රේල් 06) නාවික ...

2022-04-06

නාවික හමුදා කථික තරඟාවලිය 2021 හි ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2021 (Public Speaking Competition - 2021) හි අවසන් තරඟයේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් වෙත සහතික පත් සහ තිළිණ ප්‍රධානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ...

2022-04-05

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

යාපනය, ඩෙල්ෆ්ට් දුපතට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 අප්‍රේල් මස 03 වන දින අළු...

2022-04-03

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම තොට්ටක්කාඩු ප්‍රදේශයේ 2022 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ මන්නාරම පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 563ක පමණ ප්‍රමාණයක් සමඟ සැක...

2022-04-03

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘PROTTASHA’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘Corvette’ වර්ගයේ යුද නෞකාවක් වන ‘BNS PROTTASHA’ නෞකාව අද (2022 අප්‍රේල් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි....

2022-04-02

‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 මාර්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් න...

2022-03-31

රුපියල් මිලියන 75ක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව කළපු ප්‍රදේශයේ අද (2022 මාර්තු 31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 249 ග්‍රෑම් 900 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කුඩා කාර් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...

2022-03-31

රුපියල් මිලියන 20 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යාපනය, කොවිලන් ප්‍රදීපාගාරය‍ට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2022 මාර්තු 31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම් 600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙන...

2022-03-31

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 මාර්ත...

2022-03-31

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ, එනසාල් සහ කෘෂි රසායන තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2022 මාර්තු 30) යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1828 පමණ ...

2022-03-30

''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 නාවික හමුදාව තුළ ක්‍රියාවට නංවයි

''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 වැඩසටහනේ සමාරම්භයට සමඟාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැළයක් රෝපණය කර, ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ගෙවතු වගා වැඩසටහ...

2022-03-29

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් දෙනෙකු (04), 2022 මාර්...

2022-03-29

පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ දිගිලිය කන්ද රක්‍ෂිතයේ 2022 මාර්තු මස 27 රාත්‍රීයේ හටගත් හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහය ලබා දෙන ලද අතර, මේ වන විටත් (2022 මාර්තු 28) එම ගින්න පැතිරීම වැළැක්වීමේ කටයුතු නාවික හමුදාව විසින් සි...

2022-03-29

පානම රජයේ දෙමළ විද්‍යාලයට නාවික හමුදාවෙන් පරිගණකයක් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර දිනය නිමිත්තෙන් පානම රජයේ දෙමළ විද්‍යාලයේ සිසු දරුවන්ගේ භාවිතය සඳහා පරිගණකයක් ප්‍රදානය කිරීම 2022 මාර්තු මස 24 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මහින්ද මහවත්තගේ ප්‍රධානත්ව...

2022-03-28