සියළු පුවත්

තහනම් ධීවර දැල් කිලෝ ග්‍රෑම් 1418ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ 2022 මාර්තු මස 27වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) කිලෝග්‍රෑම් 1418 ප්‍රමාණයක් සමඟ සැක...

2022-03-28

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේදී

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. ...

2022-03-27

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) වෙත සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම හා සබැඳි උපකරණ (MDA Equipment) නිළ වශයෙන් ලබා දීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි (Mizukoshi Hideaki) මහතා ගේ ...

2022-03-25

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවති මාණ්ඩලික සාකච්ඡාවේ සහ ඒකාබද්ධ සාගරික සාකච්ඡාවේ තුන්වන වෙළුම නිමාවට පත්වේ

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී 2022 මාර්තු 22 සිට දින දෙකක් (02) ක් පැවති මාණ්ඩලික සාකච්ඡාවේ තුන්වන වෙළුම (03rd Navy to Navy Staff Talks SLN – USN) 2022 මාර්තු මස 23 වන දින සාර්ථකව නිමාවට පත්විය....

2022-03-24

මෙරට මුහුදු තීරයේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මුර සංචාර මඟින්, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු, 2022 මාර්තු මස 23 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට ක...

2022-03-24

ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් සඳහා නාවික හමුදා සහාය

හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත් විදේශීය රුවල් යාත්‍රාවක් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට 2022 මාර්තු මස 22 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී....

2022-03-23

වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව ත්‍රිකුණාමලය, ඉරණකේනී ප්‍රදේශයේ 2022 මාර්තු මස 21 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ ...

2022-03-22

තවත් කේරළ ගංජා තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝලේ, මාම්පූරි වෙරළ තීරයේ අද උදෑසන (2022 මාර්තු 22) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලද කේරළ ගංජා කිලෝ 41 ග්‍රෑම් 540ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) ...

2022-03-22

ඇමරිකානු නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ හත් වන නෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රොබට් ටී ක්ලාක් (Reserve Deputy Commander, Seventh Fleet Rear Admiral Robert T. Clark) ඇතුළු නිලධාරීන් පිරිසක් අද (2022 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්ම...

2022-03-21

කේන්යානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

කෙන්යානු ආරක්‍ෂක උපදේශක කර්නල් එල් පී වෆුලා (Colonel L P WAFULA) අද (2022 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....

2022-03-21

ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ පූජා භූමි සන්නස් පත්‍රය ප්‍රදානය කෙරේ

යාපනය ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය පූජා භුමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 19 වන දින නාගදීප පුරාණ රජමහා ...

2022-03-20

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2022 මාර්තු මස 18 සහ 19 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙ...

2022-03-20

රුපියල් මිලියන 52 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2022 මාර්තු 18) මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (0...

2022-03-18

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය

හම්බන්තොට සිට නාවික සැතපුම් 24ක් පමණ (කිලෝ මීටර් 44ක් පමණ) දුරින් නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී, පපුවේ වේදනාවක් හේතුවෙන් අසාධ්‍යව වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නා...

2022-03-17

ඉන්දීයානු නාවික හමුදාවේ රුවල් යාත්‍රා 05ක් මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් සඳහා සිදුකළ පුහුණු වැඩසටහනක් අවසන් කරයි.

ඉන්දියානු නාවික හමුදාවේ රුවල් යාත්‍රා 05ක් 2022 මාර්තු මස 10 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් වෙත පුහුණු වැඩසටහන් සිදුකරමින් අද (2022 මාර්තු 16) එම බලගණය කොළඹ වරායට සේන්දු විය....

2022-03-16