සියළු පුවත්
මිලාන් - 2022 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී වේ
ඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා ප...
2022-03-07
උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ
උතුරු මැද නාවික විධානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන්, සිදු කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 මාර්තු මස 05 වන දින විවෘත කරන ලදී....
2022-03-06
ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්ගේ විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේදී
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීමේ උත්සවයක් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධ...
2022-03-06
ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහින්ද මහවත්ත වැඩ භාර ගනී
රියර් අද්මිරාල් මහින්ද මහවත්ත ගිනිකොන නාවික විධානයේ නව ආඥාපති වශයෙන් 2022 මාර්තු මස 04 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2022-03-06
මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින්හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්
මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඇණියේ හත්වන (07) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් විසි දෙදෙනෙකු (22) හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්...
2022-03-05
වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අද (2022 මාර්තු 04) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ...
2022-03-04
වැලිසර ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ
වැලිසර නාවික සංකිර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විවාහක නිවාස ගොඩනැගිල්ල අද (2022 මාර්තු 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතින් විවෘත කෙරිණි. ...
2022-03-03
පකිස්තානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
පකිස්තානු නාවික සංග්‍රාමික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් අද (2022 මාර්තු 02) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය....
2022-03-02
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා 02ක් කොළඹ වරායට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි (Minesweeper Division One) නෞකාවන් වන ‘URAGA’ නෞකාව 2022 මාර්තු මස 01 වන දින සහ ‘HIRADO’ නෞකාව අද (2022 මාර්තු 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එම යුද නෞකාවන් ශ්‍රී ලංකා...
2022-03-02
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ක්‍ෂාක්’ කිමිදුම් සහයක නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා අද (2022 පෙබරවාරි 28) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව ව...
2022-02-28
නාවික හමුදාධිපතිගේ පකිස්ථාන නිල සංචාරය සාර්ථකව අවසන් වේ
පකිස්ථානයේ නිළ සංචාරයක නිතරව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එම නිළ සංචාරය සාර්ථකව නිමා කරමින් 2022 පෙබරවාරි 26 වන දින යලි දිවයිනට පැමිණෙන ලදී....
2022-02-27
මන්නාරම් මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයි මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු, 2022 පෙබරවාරි මස 26 වන ද...
2022-02-27
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු, 2022 පෙබරවාරි මස 23 වන දින රාත්...
2022-02-24
කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හැඳල, තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 පෙබරවාරි 23) සවස සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු (01) අත්අඩංග...
2022-02-23
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයක
නිළ සංචාරයක් සඳහා පකිස්ථානය වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 පෙබරවාරි මස 22 වන දින පකිස්ථාන නාවික හමුදා මූලස්ථානයේදී එරට නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් ...
2022-02-23


