සියළු පුවත්
මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115ක් පමණ (කිලෝ මීටර් 213ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අ...
2022-02-21
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2022 කොළඹදී පැවැත්වේ
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports-CISM ) දින සැමරුම් මාර්ග ධාවනය - 2022, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (2022 පෙබරවාරි 20) කොළඹදී සාර්ථකව න...
2022-02-20
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ඩව් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් ...
2022-02-19
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මෙනඩියු මහතා (Tom Menadue) අද (2022 පෙබරවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හම...
2022-02-18
කොළඹ නාවික අභ්‍යාසය 2022 (CONEX – 22) සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීය නිපුනත්වය හා ප්‍රායෝගික කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණෙන් සිව්වන වරටත් පවත්වනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise - 2022 – CONEX - 22) 2022 පෙබරවාරි 14 වන දින සාර්ථකව නිමාවට පත් විය. ...
2022-02-15
රුපියල් මිලියන 6.5කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02ක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, නෙල්ලිඅඩි ප්‍රදේශයේ 2022 පෙබරවාරි මස 14 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 817 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි....
2022-02-15
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරමට උතුරෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 12ක්, 2022 පෙබරවාර...
2022-02-13
නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2022 පෙබරවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම නාවික විධානයේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි....
2022-02-13
අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට තවත් ජයක්
අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිය - 2022, පළමු අධියරේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා CR & FC ක්‍රීඩා සමාජය අතර 2022 පෙබරවාරි 11 වන දින වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවැති තරඟයෙන්, ලකුණු 18 - 13 ක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩ...
2022-02-12
ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස්, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) අද (2022 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...
2022-02-10
නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වෙයි
පසුගිය 2021 වර්ෂයේ පැවති ‘Best Web 2021’ තරඟාවලියේ සම්මාන ප්‍රදානය, 2022 ජනවාරි මස 26 වන දින LK Domain Registry ආයතනයේදී පැවැත්වුණු අතර, එම තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙසත්, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ තුන්වන ස්ථානය ලෙසත් තේ...
2022-02-09
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 11ක් 2022 පෙ...
2022-02-08
මන්නාරම ප්‍රදේශය සහ එහි ජෛව විවිධත්වය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්
මන්නාරම ප්‍රදේශය, එහි ජෛව විවිධත්වය සහ සංක්‍රමණික පක්ෂීන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න මහතා විසින් 2022 පෙබරවාරී 05 වන දින උතුරුමැද නාවික විධානයේ ශ්‍රිලංනානෞ තම්මැන්නා ආයතනය...
2022-02-08
නැගෙනහිර නාවික විධානය මඟින් සේරුවාවිල මංගල රජමහා විහාරයේදී කංචුක පූජාවක් පවත්වයි
නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන්ට ආශිර්වාද පතා සංවිධානය කරන ලද කංචුක පූජා පිංකමක් 2022 පෙබරවාරි මස 05 වන දින සේරුවාවිල ඓතිහාසික මංගල රජමහා විහාරයේදී පැවැත්විණි. ...
2022-02-08
රුපියල් මිලියන 08කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් මන්නාරමේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 පෙබරවාරි මස 04 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ එකයි (01) ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට ක...
2022-02-05


