සියළු පුවත්
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න වැඩභාර ගනී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2022 ජනවාරි මස 03 වන දින වැඩ භාර ගන්නා ලදී. ...
2022-01-04
ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2022 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 03) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙර...
2022-01-03
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී
ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ ...
2022-01-02
නාවික හමුදාධිපතිගේ නව අවුරුදු සුභ පැතුම් පණිවිඩය
නැවුම් බලාපොරොත්තු, ප්‍රාර්ථනා සමඟින් පා තබන 2022 නව වසර නාවික, නාවික සිවිල් ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලුදෙනාටත් යහපත් සිතුවිලි, ප්‍රාර්ථනා ඉටුවන සුබ නව වසරක් වේවායි නාවික හමුදාධිපති වශයෙන් සුබ පැතුම් එක්කරමි. ...
2022-01-01
නාවික හමුදාව 2021 වර්ෂයේදී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
දැයේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක ම...
2021-12-31
71 වන නාවික හමුදා දිනයට සමගාමීව දකුණු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්
71 වන නාවික හමුදා දිනයට සමගාමීව දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 30 වන දින ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....
2021-12-31
ගිණිකොන නාවික විධානයේ බැඩ්මින්ටන් පුහුණු තරගාවලියක් පවත්වයි
ගිණිකොන නාවික විධානය මඟින් සංවිධානය කරන ලද බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක් සහ තරගාවලියක් 2021 දෙසැම්බර් මස 28 සිට 30 වන දින දක්වා ගිණිකොණ නාවික විධාන බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි...
2021-12-31
නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ තිළිණ ප්‍රධානය කෙරේ
ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2020 (Public Speaking Competition - 2020) සහ 2021 වර්ෂයේ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් ...
2021-12-31
රුපියල් මිලියන 26කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 දෙසැම්බර් මස 30 වන දින අළුයම මුලතිවු පුදුකුඩුඉරිප්පු, සුහන්දිරපුරම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 89 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටය...
2021-12-31
මුහුදේ සිදුකළ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ජාත්‍යන්තර සාගරික සංවිධානය මඟින් ඇගයීමක්
ජාත්‍යන්තර සාගරික සංවිධානය (International Maritime Organization – IMO) මඟින් මුහුදේ සුවිශේෂී නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත (04) පිරිනමන ලද ප්‍රශංසාත්මක සහතිකපත් (2021- IMO Award for Exceptional Bravery at Sea) එම නාවික පුද්ගලයින් වෙත ...
2021-12-30
71 වන නාවික හමුදා දිනයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්
71 වන නාවික හමුදා දිනයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....
2021-12-29
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකරනු ලබන ආගමික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප...
2021-12-29
නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ
නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද රුක් රෝපණ වැඩසටහනක් අද (2021 දෙසැම්බර් 27) ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...
2021-12-27
නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිට තලෙයිමන්නාරම්තොට දක්වා වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....
2021-12-27
වයඹ නාවික විධානයේ නාවික සුභසාධනය වෙනුවෙන් සිදු කරන ලද නව ඉදිකිරිම් කිහිපයක් විවෘත කෙරේ
වයඹ නාවික විධානයේ නාවික සුභසාධනය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව ඉදිකිරිම් කිහිපයක් එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් මස 23 සහ 24 යන දෙදින තුලදී විවෘත කෙරිණි. ...
2021-12-26


