සියළු පුවත්
රුපියල් මිලියන 155කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 517ක පමණ තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අවස්ථා දෙකකදී පිළිවෙලින්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 355කට අධික තොගයක් සහ කිල...
2021-12-24
උතුරු මැද නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 23 වන දින පූනෑව මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....
2021-12-24
නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021 දෙසැම්බර් මස 23 වන දින සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී විචිත්‍රවත් අයුරින් පැවැත්ව...
2021-12-24
69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්‍ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලිය 2021 දෙසැම්බර් මස 18 වන දින ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රීතව පැවැත්වු අතර, එහි සමස්ථ ශූරතාවය නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායම විසින් දිනා ග...
2021-12-24
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෝෂණ ප්‍රතිපත්තිය සහ ශරීර ස්කන්ධ දර්ශකය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්
බෝ නොවන රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 16 සහ 17 යන දිනයන්හිදී නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ...
2021-12-24
නාවික හමුදා දායකත්වයෙන් නවීකරණය කළ ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට
ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයන් නවීකරණය කරන ලද පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ ගේ සහභාගීත්වයෙන් 2021 දෙසැම්බර් මස 20 වන දින සිදු කෙර...
2021-12-23
ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙනෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල...
2021-12-23
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ 2021 දෙසැම්බර් මස 20 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්ද...
2021-12-21
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
2021 දෙසැම්බර් මස 18 වන දින නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ යුද නෞකාව අද (2021 දෙසැම්බර් 20) එම නිළ සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2021-12-20
නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව, හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශය සහ උස්වැටකෙයියාව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික ...
2021-12-20
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීව...
2021-12-19
වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදිකළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කෙරේ
වයඹ නාවික විධානයේ ශ්‍රීලංනානෞ භරණ ආයතනය තුළ පිහිටි විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය 2021 දෙසැම්බර් 18 උඳුවප් පුර පසලොස්වක පොහාය දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් ...
2021-12-19
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් සමඟ ඉන්දීය ...
2021-12-19
නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව කඩොලාන පැළ ලක්‍ෂයක් රෝපණය කිරීම සහ පුත්තලම නව ජැටිය විවෘත කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සිට මල්වතුඔය දක්වා කළපු, ගංඟා මෝය සහ ඉවුරු ආවරණය වන පරිදි කඩොලාන පැළ ලක්‍ෂයක් රෝපණය කිරීම සහ අභිනවයෙන් ඉදිකරන ලද පුත්තලම ජැටිය විවෘත කිරී...
2021-12-19
ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු පකිස්තානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ දිවයිනෙන් පිටත් වෙයි
2021 දෙසැම්බර් මස 13 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ යුද නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත් වූ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව එම නෞකාව 2021 දෙසැම්බර් මස 16 වන දින දිවයිනෙ...
2021-12-17


