සියළු පුවත්

නාවික හමුදාව මඟින් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ‍භාර දෙයි

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2021 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිර...

2021-12-15

ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් රුපියල් මිලියන 2509 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තො...

2021-12-15

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ජාතික රුවල් යාත්‍රා තරඟාවලියේ ’ ශූරතාවය දිනාගනියි

ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා ජාතික රුවල් යාත්‍රා සාමාජය මඟින් සංවිධානය කරන ලද ‘ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය - 2021’ 2021 දෙසැම්බර් 10 සහ 11 යන දිනයන්හීදී බොල්ගොඩ ජලාශයෙහි, පවත්වන ලද අතර, එහිදී, අනෙක් රුවල් යාත්‍රා සමාජ අභිබවමින...

2021-12-15

තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක කපිතාන් ජැකරින් කෝවර්ට් (Captain Jakarin Khowrat, RTN,) අද (2021 දෙසැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....

2021-12-14

71 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක්

නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 10 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...

2021-12-13

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 56 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 34 වන බඳවා ගැනීම (තාක්ෂණික) සහ ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 62 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 56 ක් විසිර යාම සහ අධිකාරිය...

2021-12-12

නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල පහලොස් වන (15) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ...

2021-12-11

මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් තවත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙර...

2021-12-11

‘Compendium of Drug Seizures at Sea by Sri Lanka Navy’ ග්‍රන්ථ සංග්‍රහය එළි දැක්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මුහුදේදී සිදු කළ මහා පරිමාන මත් ද්‍රව්‍ය වැටලීම් අලලා ශ්‍රි ලංකා නාවික හමුදාවේ මුලිකත්වයෙන් සම්පාදනය කළ ‘Compendium of Drug Seizures at Sea by Sri Lanka Navy’ යන ග්‍රන්ථ සංග්‍රහයේ පළමු පිටපත අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අ...

2021-12-10

පි 627 නෞකාව සියැටැල් හිදී 71 වන ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරය අභිමානවත්ව සමරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය ඔක්තෝබර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද පී 627 නෞකාවේ නැව් මුළුව විසින් 2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුන 71 වන ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරය ...

2021-12-10

ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් පෝල් ක්ලේටන් (Colonel Paul Clayton) අද (2021 දෙසැම්බර් මස 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...

2021-12-10

නාවික හමුදා 71 වන සංවත්සරය නිමිත්තෙන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිපිදු විරෝධාර නාවික විරුවන්ට ආචාරය පුද කරයි.

ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ විරෝධාර නාවික හමුදා විරුවන් සිහිපත් කිරීමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ උත්සවයක් 2021 දෙසැම්බර් මස 09 වන දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස දී පැවැව...

2021-12-10

71 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, කුරුණෑගල, පොල්පිතිගමදී ජනතා අයිතියට

ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා මූල්‍ය දායකත්වයෙන්, කුරුණැගල දිස්ත්‍රික්කයේ, පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කෙට්ඨාසයට අයත් තෙළඹියාව ප්‍රාථිමික විද්‍යාල භුමියේ ඉදිකළ ප්‍රතිආශ්‍රැ...

2021-12-10

71 වන සංවත්සරය අභිමානවත්ව සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය අද (‍2021 දෙසැම්බර් 09) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්...

2021-12-09

නාවික හමුදාධිපති ශිෂ්‍යභට බලකායට වසර 140ක් සපිරීම නිමිත්තෙන් ‘රණ දරුවෝ’ ග්‍රන්ථය එළි දැක්විමේ අවස්ථාව සඳහා සහභාගි වේ

ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකායට සහ කොළඹ රාජකීය විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩයට වසර 140 ක් සපිරීම නිමිත්තෙන්, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ හිටපු නිලධාරි අණදෙන සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති වරයෙකු වන කපිතාන් එම්එන් ධර්මරත්න ...

2021-12-08