සියළු පුවත්
ජාතික ආරක්ෂක විද්‍යාතනයේ ආරාධිත දේශනයක් සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති සහභාගී වෙයි
කොළඹ, ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක විද්‍යාතනයේ (National Defence College – NDC) පළමු ජාතික ආරක්‍ෂක පාඨමාළාව සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2021 නෙවැම්බර් මස 25 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීම සඳහා සහභාගී විය....
2021-11-26
කින්නියා කුරින්ඥන්කර්නි පාලම අසල නාවික හමුදාවෙන් ආරක්‍ෂිත මගී යාත්‍රා සේවාවක්
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවාසීන් හට ආරක්‍ෂිතව එම කළපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂිත මගී යාත්‍රා සේවාව...
2021-11-26
71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා දෙව් මැදුරේදී දේව මෙහෙයක්
2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන දේව මෙහෙය ...
2021-11-24
කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් යන සිරස්තලය යටතේ නිකුත්කළ පුවත හා සබැඳේ
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසලදී පුද්ගලයින් පිරිසක් රැගත් පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 0730 පැයට පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා ආරම්භ කළ නාවික හමුදා...
2021-11-23
එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක් නාවික හමුදා ජල මානක ප්‍රධානී හමුවෙයි
එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ (United Kingdom Hydrographic Office - UKHO) මැදපෙරදිග සහ අප්‍රිකාවේ හවුල්කාරිත්ව හා සබඳතා ප්‍රධානී ටිමොති විලියම් ලුවිස් මහතාගේ (Timothy William Lewis) ප්‍රධානත්වයෙන් යුත් එක්සත් රාජධානියේ ජලමානක කාර්යාලයේ ධූත පිරිසක් 2021 නොවැම්...
2021-11-23
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් (Holger Seubert) මහතා අද (2021 නොවැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-11-23
කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක්
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 0730 පැයට පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා න...
2021-11-23
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයාගේ උතුරේ දූපත් සංචාරය සඳහා නාවික හමුදා සහය
උතුරු පළාත් නව අණ්ඩුකාරවරයා ලෙස පත් වීම් ලැබූ ගරු ජීවන් ත්‍යාගරාජා මැතිතුමා 2021 නොවැම්බර් මස 20 දින උතුරේ දූපත් සංචාරයක නිරත වු අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් පහසුකම් සැළසීමට කටයුතු කෙරිණි....
2021-11-23
රුපියල් මිලියන 68කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2021 නොවැම්බර් 21) අළුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයු...
2021-11-21
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 20) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 799...
2021-11-20
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1437කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හි මන්නාරම වංකාලපාඩු මුහුදු ප්‍රදේශයේ සහ තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්...
2021-11-19
සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ජූජා කෙරේ
අනුරාධපුර පූජා භූමියේ ඉදිකරන ලද සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ජූජා කිරීමේ පුණ්‍යමහෝත්සවය, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021 ...
2021-11-19
යුක්ක්‍රේන ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
යුක්ක්‍රේන ආරක්‍ෂක උපදේශක කර්නල් වොලොඩයිමර් බකායි (Volodymyr Bakai) අද (2021 නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-11-16
රුපියල් මිලියන 24කට අධික වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 15) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 03 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03ක් සහ ඩිංගි ...
2021-11-15
‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම - 2021’ විහාර මහාදේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී
මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම 2021’ ප්‍රධාන සැමරුම් උත්සවය අද (2021 නොවැම්බර් මස 14) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ ප...
2021-11-14


