සියළු පුවත්
නව ශ්‍රී ලංකා වාර්තා 02ක් පිහිටවූ ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාවට නාවික හමුදාධිපතිගෙන් උසස්වීමක්
කාන්තා මීටර් 1500 සහ මීටර් 5000 මළල ක්‍රීඩා ඉසව්වන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවා ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදුන් නාවික හමුදා සේවයෙහි නියුතු නායක කාන්තා නැවි ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව දිරිගැන්වීම සඳ...
2021-11-02
නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ...
2021-11-02
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 112 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2021 ඔක්තෝබර් මස 01 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දින දක්වා කාලය තුළ බටහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිස...
2021-11-01
නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 02ක්
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2021 ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 1500 සහ මිටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් නව ශ්‍රි ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා න...
2021-10-31
ප්‍රදේශ කිහිපයක සිදු කළ නාවික හමුදා මෙහෙයුම් මඟින් නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයන් 07ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දෙසතිය තුල (2021 ඔක්තෝබර් මස 16 සිට 28 දක්වා) උතුරු මැද, සහ වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයන් හත් දෙනෙකු (07) සහ න...
2021-10-29
ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා 2021 ඔක්තෝබර් මස 24 දින දිවයිනට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL, MAGAR, SUJATA, SUDARSHINI, TARANGINI සහ ඉන්දියානු වෙරළාරක්ෂක නෞකා VIKRAM යන පුහුණු නෞකා ශ්‍රී ...
2021-10-28
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
සෑම වසරකම නොවැම්බර් මාසය තුළ පැවැත්වෙන යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙ...
2021-10-28
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජයන්ත ගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් ජයන්ත ගමගේ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ඔක්තෝබර් 28) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී....
2021-10-28
නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ ඉදිකළ අභිනව Surfing Club ගොඩනැඟිල්ල විවෘත කෙරේ
නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ අභිනවයෙන් ඉදිකළ ‘Surfing Club’ ගොඩනැඟිල්ල ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝබර් මස 25 වන දින විවෘත කරන ලදී....
2021-10-27
ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි
ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2021 ඔක්තෝබර් 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප...
2021-10-27
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 25 වන දින කල්පිටිය, ඉප්පන්තිවු දූපතට ඔබ්බෙන් වූ කළපු ප්‍රදේශයේ සහ වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් ...
2021-10-26
නාවික හමුදාව ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාලයේදී ජනතා අයිතියට
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්, වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ 880 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 25) උතුරු මැද නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල...
2021-10-25
ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා අද (2021 ඔක්තෝබර් 25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ...
2021-10-25
නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
නාවික හමුදාවේ බටහිර නාවික විධානය විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් මස 23 වන දින වත්තල ප්‍රීතිපුර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....
2021-10-25
කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වේ
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් Type 23 Frigate පන්තියට අයත් ‘HMS KENT' නෞකාව 2021 ඔක්තෝබර් මස 23 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව 2...
2021-10-25


