සියළු පුවත්
කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වේ
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් Type 23 Frigate පන්තියට අයත් ‘HMS KENT' නෞකාව 2021 ඔක්තෝබර් මස 23 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව 2...
2021-10-25
ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත සේන්දු වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL සහ MAGAR යන පුහුණු නෞකා කොළඹ වරායටත් SUJATA, SUDARSHINI, TARANGINI සහ VIKRAM යන පුහුණු නෞකා ත්‍රිකුණාමලය වරායටත් අද (2021 ඔක්තෝබ...
2021-10-24
“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ඔක්තෝබර් මස 20 වන දින නිකුත් කල පුවත හා සබැඳේ
කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටියදී, 2021 ඔක්තෝබර් 18 වන දින සිදු වූ අනතුර හේතුවෙන් අතුරුදහන්ව සිට පසුව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමෙහි නිරත වු කණ්ඩායම් ම...
2021-10-23
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉදිකල අභිනව භික්‍ෂු නේවාසිකාගාරය සඟ සතු කෙරේ
අම්පාර, පොතුවිල් ඓතිහාසික මුහුදු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ භික්‍ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීම 2021 ඔක්තෝබර් මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි....
2021-10-23
නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය උත්සවය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ඔක්තෝබර් මස 22 වන දින සහභාගි විය....
2021-10-23
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1135කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 20 වන දින කල්පිටිය සහ මන්නාරම, ප්‍රදේශයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ ග්‍රෑම් 1135කට අධික තොගයක් සමඟ සැකකරුවකු (01) සහ කැබ් රථයක් නාව...
2021-10-21
නාවික හමුදාධිපති අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරයි
අනුරාධපුරය ඓතිහාසික පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන සඳහිරු සෑයෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 ඔක්තෝබර් 21) සහභාගී විය. ...
2021-10-21
“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ඔක්තෝබර් මස 19 වන දින නිකුත් කල පුවත හා සබැඳේ
කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ අනතුරට ලක්වූ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධීවරයාගේ මෘත දේහය සොයා ගැනීමට සෙවීමේ හා ...
2021-10-20
රුපියල් මිලියන 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 ඔක්තෝබර් මස 19 වන දින උදෑසන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ග...
2021-10-20
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2272කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැ...
2021-10-20
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ අම්පාර හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි හුලංන්නුගේ විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම 2021 ඔක්තෝබර් මස 18 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සි...
2021-10-19
242 වන බඳවා ගැනීමට අයත් කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති
ගාල්ල, බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික කාන්තා නාවිකයින් 67 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 ඔක්තෝබර් මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞ...
2021-10-19
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්
2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) මුදවා ගැනීමට, නාවි...
2021-10-19
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
මේජර් ජෙනරාල් හරි බී පිල්ලේ (Major General Hari B Pillai) ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් 2021 ඔක්තෝබර් මස 18 වන දින නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එහිද...
2021-10-19
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය අර්ධද්විපයේ කලපු ආශ්‍රිතව කඩොලාන පැළ 5000ක් රෝපණය කරයි.
යාපනය අර්ධද්වීපයේ කලපුව ආශ්‍රිතව සිදුකළ කඩොලාන පැළ 5000ක් රෝපණය කිරීමේ වැඩසටහනේ අවසන් අධියර 2021 ඔක්තෝබර් මස 17 වන දින පොන්නාලේ කළපුවේදී උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...
2021-10-19


