සියළු පුවත්
නාවික හමුදාවේ දායකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2025 ජුනි මස 17 වන දින ත්‍රීකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැ...
2025-06-20
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඉන්දු - ශාන්තිකර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් 12 වන බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය සඳහා සහභාගී වෙමින් අදහස් දක්වයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ, ශාන්තිකර කලාපීය බළඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ST Koehler ගේ සත්කාරකත්වයෙන්, දොලොස්වන (12) බහුපාර්ශවීය සමුද්‍රීය නායකත්ව සැසිය (12th Multilateral Maritime Virtual Key Leadership Engagement) 2025 ජුනි මස 18 වැනි දින හවායි හී සිට මාර්ගගත තාක්...
2025-06-19
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවේ ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2025 ජුනි 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අ...
2025-06-19
Culinary Art Food Expo 2025 ප්‍රදර්ශණයේදී නාවික හමුදා නියෝජනය රන් හා රිදී පදක්කම් වලින් පිදුම් ලබයි
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති, Culinary Art Food Expo 2025 ප්‍රදර්ශනයෙන් පලතුරු හා එළවළු කැටයම් අංශයෙන් (Fruits and Vegetable Carving) රන් පදක්කමක් සහ අයිස් කැටයම් (Ice carving) අංශයෙන් රදී පදක්කමක් දිනාගැනීමට ප්‍රධාන සුළු නිලධාරී (...
2025-06-18
නාවික හමුදාධිපතිගේ දකුණු නාවික විධාන සංචාරයේදී මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ දැනුවත් කරයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 15 වැනි දින දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු මෙන්ම....
2025-06-17
අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය, 2025 ජුනි මස 14 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී සාර්ථකව පැවැත්වුනු අතර, බටහිර නාවික විධානය විසින් එහි පිරිමි ශූරතාවයත්, උතුරු මැද නාවික විධානය විසින් එහි කාන්තා ශූරතාවයත් දිනා ගැනී...
2025-06-17
නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ ත්‍රීකුණාමලය ධිවර ප්‍රජාව පෙරමුණ ගනී
නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව නැගෙනහිර පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන්...
2025-06-16
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් චන්දිම.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චන්දිම සිල්වා 2025 මැයි මස 31 වන දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් චන්ද...
2025-06-15
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක්.
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ජූනි 13) උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි. ...
2025-06-14
නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන්.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 මැයි මස 26 සිට ජුනි මස 12 දක්වා කාලය තුල සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින්....
2025-06-13
අභ්‍යන්තර කටයුතු ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්ථාපනය කෙරුණු අභ්‍යන්තර කටයුතු ඒකකයන්ට අයත් සාමාජිකයන් හට, එම ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දේශණයක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සාමාජිකයන් විසින් 2025 ජුනි මස 11 වැන...
2025-06-13
නාවික හමුදාව ලේ දන්දීමේ සමාජ සත්කාරයක නිරත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදී සහ යාපනය, කයිට්ස් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතන පරිශයේදී, 2025 ජුනි මස 11 වැනි...
2025-06-13
ගිනස් ලෝක වාර්ථා 02කට හිමිකාරීත්වය තහවුරු කල රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) හට නාවික හමුදාධිපතිගේ සුභාශිංසන
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාලයක් එක දිගට දිවීමෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2025 මාර්තු මස 09 වැනි දින ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවන ලද අතර, එම වාර්ථා නිල වශයෙන් ගිනස් කමිටුව...
2025-06-13
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩිකා ලක්‍ෂිමා මෙන්ඩිස් ඇතුළු 4x400 සහය දිවීමේ කණ්ඩායම් මව් බිමට ලෝකඩ පදක්කම් දිනා දෙයි
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, 2025 මැයි මස 27 සිට 31 දක්වා, කොරියානු ජනරජයේ ගුමි නගරයේදී (Gumi, Republic of Korea) සාර්ථකව පැවැත්විණි. එම ශූරතාවලියේ මිටර් 4x400 සහය දිවීමේ කාන්තා ධාවන ඉසව්ව සඳහා සහ මිටර් 4x400 සහය දිවීමේ මිශ්‍ර ධාවන ඉසව්ව සඳහා ශ්‍රී...
2025-06-12
නාවික හමුදාව මඟින් තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්
රාජ්‍ය ප්‍රතිපත්තිය අනූව සමාජීය වශයෙන් ප්‍රජාව බල ගැන්වීමේ වගකීම පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, මුහුදේදී තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා ක...
2025-06-12


