සියළු පුවත්

රුපියල් මිලියන 41 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් උතුර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 30 දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ එකසිය අසූපහයි (185) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙ...

2025-10-31

ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් 04ක් සිඳුරළ නෞකාවෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි

හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීක...

2025-10-31

පුත්තලම සෙම්බුකුලිය වැවේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය

පුත්තලම, මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය වැවේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 ඔක්තෝබර් මස 27 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...

2025-10-31

නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමගාමීව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් වේයන්ගොඩදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් සහ ලෝක මුඛ සෞඛ්‍ය දිනය හා ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් 2025 ඔක්තෝබර් මස 26 වැනි දින, වේයන්ගොඩ සිරිසුමන දහම්පාසලේදී සාර්ථකව පැවැත්විණ...

2025-10-31

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙතින් අවි සහ උපාංග තොගය භාර ගනියි

සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන පෞද්ගලික ආරක්‍ෂක සමාගම් හා අනුබද්ධ දේශීය නියෝජිතයින්ගේ ආරක්‍ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැලසීමේ මෙහෙයුම් ස්වාධීනව සිදුකිරීම නාවික හමුදාව ආරම්භ කෙරුණු අතර, ඒ යටතේ වෙළඳ නෞකා ආරක්‍ෂ...

2025-10-31

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ 793ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය එක්ව, 2025 ඔක්තෝබර් මස 28 වැනි දින කල්පිටිය ඉප්පන්තිව් දුපතේ සහ මීගමුව මාඔය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙ...

2025-10-31

මැලේසියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

මැලේසියානු නාවික හමුදාවට අයත් ‘KM BENDAHARA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, අද (2025 ඔක්තෝබර් 30) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කො...

2025-10-31

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින සිට 24 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත...

2025-10-30

ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමට සිඳුරළ නෞකාව පිටත් වෙයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පෙරලී ආපදාවට පත්ව ඇති කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ ...

2025-10-30

‘AKEBONO’ නෞකා කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් ‘AKEBONO’ නෞකාවේ කාර්යය මණ්ඩලය, ජපාන ශ්‍රී ලංකා නාවික සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව, වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (2025 ඔක්ත...

2025-10-29

නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් දකුණු නාවික විධානයේ රුක් රෝපන වැඩ සටහනක් දියත් කෙරේ

2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාව සංවිධානය කල දීප ව්‍යාප්ත රුක් රෝපන වැඩසටහන යටතේ දකුණු නාවික විධානය විසින් සංවිධානය කල රුක් රෝපන වැඩ සටහන 2025 ඔක්තෝබර් ම...

2025-10-29

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘AKEBONO’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ඔක්තෝබර් 28) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි. ...

2025-10-28

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් වව්නියාවේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව/ ගාමිණී ජාතික පාසැල් භූමියේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබ...

2025-10-28

පාරිසරික තිරසාරත්වය අගයමින් උතුරු නාවික විධානය ජනාධිපති පරිසර රිදී සම්මානයෙන් පිදුම් ලබයි

11 වැනි ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2025, මධ්‍යම පරිසර අධිකාරියේ සංවිධායකත්වයෙන්, 2025 ඔක්තෝබර් මස 23 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මණ්ත්‍රන ශාලාවේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සා...

2025-10-28

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික තාක්‍ෂණික ආයතනයේදී

NAVSTRAT-2030 උපායමාර්ගික සැලැස්මට අනුකූලව ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, ‘Developing Capabilities of CBRN First Response,” යන තේමාව යටතේ 2025 ඔක්තෝබර් මස 22 වැනි දින සිට 23 වැනි දින දක්වා නාවික තාක්‍ෂණික ආයතනයේදී සාර්ථක...

2025-10-28