සියළු පුවත්
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය අර්ධද්විපයේ කලපු ආශ්‍රිතව කඩොලාන පැළ 5000ක් රෝපණය කරයි.
යාපනය අර්ධද්වීපයේ කලපුව ආශ්‍රිතව සිදුකළ කඩොලාන පැළ 5000ක් රෝපණය කිරීමේ වැඩසටහනේ අවසන් අධියර 2021 ඔක්තෝබර් මස 17 වන දින පොන්නාලේ කළපුවේදී උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...
2021-10-19
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1220 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ, මුලන්කාවිල්, නච්චිකුඩා වෙරළ තීරයේ සහ මන්නාරම, පල්ලේමුනේයි ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 17 සහ 18 වන දිනයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට ...
2021-10-18
දීඝවාපිය රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත නව විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම ආරකෂක ලේකම්ගේ ප්‍රදානත්වයෙන්
ෙඑතිහාසික දීඝවාපිය රජමහා විහාර සංවර්ධන සැලැස්මට සමගාමීව විහාර භූමිය තුළ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට යෝජිත නව විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම 2021 ඔක්තෝබර් මස 15 වන දින ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (ව...
2021-10-17
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 15 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කරමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 ග්‍රෑම් 800 පමණ ත...
2021-10-17
242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 324 දෙනෙක් විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් සහ ආධුනික කාන්තා නාවිකයින් 324 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (2021 ඔක්තෝබර් 16) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී ව...
2021-10-16
රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණයක් කොළඹ වරායට සේන්දු වෙයි
රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, ‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාව හා B – 603 සහ B – 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් අද (2021 ඔක්තෝබර් 16) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික ...
2021-10-16
ඉන්දීය යුද හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඉන්දීය යුද හමුදා ප්‍රධානී (Chief of Army Staff of Indian Army) ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) අද (2021 ඔක්තෝබර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-10-16
යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා නියෝග එළිදැක්වේ
ශ්‍රි ලංකා නාවික හමුදාව තුළ මෙතෙක් පරිශීලනය කරන ලද නාවික හමුදා නියෝග සංශෝධනය කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න විසින් බලාත්මක කොට එළිදැක්වීම 2021 ඔක්තෝබර් මස 14 වන දින නාවික හමුදා මූලස්ථානයේ...
2021-10-15
වැලිසර, නාවික මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ
වැලිසර, නාවික මහරෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැඟිල්ල අද (2021 ඔක්තෝබර් 14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි. ...
2021-10-14
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව සහ වෙත්තලකෙණි ප්‍රදේශයට නැගෙනහිරින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් ස...
2021-10-14
ශ්‍රී ලංකාවේ නොර්වේ තනාපතිනි සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිනි ජොරන්ලි එස්කේඩාල් මහත්මිය (Mrs. Joranli Eskedal) සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි ටාන්ජා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp) 2021 ඔක්තෝබර් මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මි...
2021-10-14
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2925කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනයන්හිදී මන්නාරම, මන්දගල්ආරු හා නාරාපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මණ්ඩතිවු පල්ලෙකුඩා වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගය...
2021-10-13
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය
පසුගිය දින කිහිපය තුළ ඇඳහැලුණු අධික වර්ශාව හේතුවෙන් ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලමෙහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 ස...
2021-10-12
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු පිළිබඳව අධීක්‍ෂණය කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු ...
2021-10-11
නාවික හමුදාව ඉදිකළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් මහව, බක්මීගහවත්ත ප්‍රදේශයේදී ජනතා අයිතියට
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 ඔක්තෝබර් මස 10 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාප...
2021-10-11


