සියළු පුවත්

රුපියල් මිලියන 3100කට අධික වටිනාකමින් යුත් තවත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඡාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලද දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100කට අධික හෙරොයින් මත්ද්‍...

2021-09-04

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 36 වන ආඥාපති වශයෙන් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු 2021 සැප්තැම්බර් මස 01 වන දින වැඩ භාර ගන්නා ලදී....

2021-09-03

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 95 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 01 වන දින සිට 31 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තය...

2021-09-02

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2023 කට අධික තොගයක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු 31 වන දින මීගමුව කළපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2023කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රා දෙකක...

2021-09-01

රුපියල් මිලියන 2321කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ 2021 අගෝස්තු මස 30 වන දින දහවල් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකක...

2021-08-31

කල්පිටිය උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ නව ජැටිය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ විජය ආයතනය මඟින් පාලනය වන උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා ‍යාත්‍රා නැවැත්වීමේ ජැටිය අද (2021 අගෝස්තු 30) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්‍රධානත්වයෙන...

2021-08-30

රුපියල් මිලියන 55කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම, මුරුංගන් පන්නිවෙට්ටුවාන් හංදිය අසල මාර්ග බාධකයකයක් යොදා 2021 අගෝස්තු 28 වන දින සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 183 ග්‍රෑම් 715ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක...

2021-08-29

මහජන චීන ජනරජය මගින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ලබාදෙයි

මහජන චීන ජනරජය මඟින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත ලබාදෙනු ලබන සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් විසින් නිල වශයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල...

2021-08-28

නැගෙනහිර නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

පවත්නා වසංගත තත්ත්වය හමුවේ ප්‍රදේශයේ රෝහල් තුල ඇති ලේ බැංකු තුල පවත්නා රුධිර සංචිත ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රි...

2021-08-27

නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1500 කට අධික තොගයක් සමග සැකකරුන් 05ක් නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් සිලාවතුර පිච්චවානිකුලම් ප්‍රදේශයේ සහ කල්පිටිය ඉප්පන්තිව් දුපතේ අද අළුයම (2021 අගෝස්තු 27) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන විත් සඟවා තිබූ වියලි කහ කිලෝ 1599ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් ...

2021-08-27

ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ සටහන සාර්ථකව අවසන් වේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලද ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනෙහි සහතික පත් ප්‍රදානය වෙළඳ නෞකා අධ්‍යක්ෂ ජෙනරාල්, ඒඩබ්ලිව් සෙනෙවිරත්න මහතා...

2021-08-27

නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100 කට අධික තොගයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2021 අගෝස්තු 25 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගඩබා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ තොගයක් සමඟ ...

2021-08-27

රුපියල් මිලියන 41කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 26) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 139 ග්‍රෑම් 930ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනී...

2021-08-26

දින 03ක් තුළ සිදුකළ නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ කිලෝ 1377 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 22, 23 සහ 24 යන තෙදින (03) තුළ පමණක් මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයේ සහ කල්පිටිය කළපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍ර...

2021-08-25

අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත තෙමහල් නිවසක් ලබා දෙයි

ක්‍රවුන් රෝයල් හෝල්ඩින්ස් ආයතනයේ සභාපති සහ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් අජිත් කාංගර ආරච්චි මහතා විසින් ඔහුට අයත් සියළු පහසුකම් සහිත තෙමහල් නිවසක් නාවික හමුදා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය...

2021-08-24