සියළු පුවත්
සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි
සායනික ඔක්සිජන් රැගෙන කොළඹ වරායට සේන්දු වු ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ශක්ති” නෞකාවන්හි නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 අගෝස්තු 23) පෙරවරුවේ සහභාගී වි...
2021-08-23
ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව කොළඹ වරායට සේන්දු වේ
ඉන්දීයාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ...
2021-08-23
සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව කොළඹ වරායට සේන්දු වේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතාගෙන් සෘජුවම සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 100...
2021-08-22
රුපියල් මිලියනයකට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 21) දහවල් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 548ක පමණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-08-21
ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ වියලි කහ කිලෝ 235කට අධික ප්‍රමාණයක් ඕළුතුඩුවායි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 21 වන දින මන්නාරම, ඕළුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැන...
2021-08-21
රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සහ කහ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අගෝස්තු 19 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 168 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි ය...
2021-08-20
ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත් ශක්ති නෞකාවන් මෙරට බලා පිටත් වේ
ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞ...
2021-08-20
ශ්‍රි ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න පත් කෙරේ
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද දින සිට (2021 අගෝස්තු 17) ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, එම පත්වීමට අදාළ ලිපිය නාවික හ...
2021-08-17
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවෙක් නීතීයේ රැහැනට
නාවික හමුදාව විසින් කල්පිටිය කළපුව තුළ පිහිටි කිලිතිව් දූපතේ 2021 අගෝස්තු 17 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 370 පමණ තොගයක් සමඟ සැකකරුවෙකු නීතීයේ රැහැනට හසුකර ග...
2021-08-17
‘සයුරුසර’ සඟරාවේ 43 වන කලාපය එළිදකී
නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 43 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිණන් කොමාන්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2021 අගෝස්තු 17) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ...
2021-08-17
සායනික ඔක්ෂිජන් තොගයක් රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ
මෙරට රෝහල් තුල කොවිඩි 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්ෂිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 17) ත්‍රි...
2021-08-17
වතුපිටිවල මූලික රෝහලේ අභිනවයෙන් ඉදිකල නව කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ
කොවිඩ් 19 ආසාධිත රෝගීන්හට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින්, නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද කොවිඩ් 19 වි...
2021-08-16
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්.
ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා හබල් ඔරු සංගමය සහ ලංකා ජීවිතාරක්‍ෂක සංගමය එක්ව යාපනය ප්‍රදේශයේ ජල ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, ප්‍රදේශයේ පාසැල් සහ ධීවර සමිති නියෝජනය කරනු ලබන උපදේශකයින් අට (08) දෙනෙකු සඳහා සති දෙකක කාල...
2021-08-15
නාවික හමුදාවට ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 26 දෙනෙක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිත්‍ය (තාක්‍ෂණික) හා ස්වේච්ඡා 1/2021 බඳවා ගැනීමට අයත් නිලධාරීන් 26 දෙනෙක් විසිරයාම අද (2021 අගෝස්තු 14) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ආරාධනයෙන්, නැගෙනහිර නා...
2021-08-14
රුපියල් මිලියන 50ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් වැල්වැටිතුරේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 14) උදෑසන සිදුකළ විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිද...
2021-08-14


