සියළු පුවත්
ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතාවය වෙනුවෙන් නාවික හමුදාව මඟින් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු ...
2025-10-03
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 ඔක්තෝබර් 03) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම ...
2025-10-03
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය අද (2025 ඔක්තෝබර් 02) වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේ...
2025-10-02
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රං කිලෝ 4 යි ග්‍රෑම් 454 ක පමණ තොගයක් සහ සැකකරුවන් 02ක් කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 01 වැනි දින උදෑසන කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ හතරයි (04) ග්‍රෑම් හාරසිය පනස් හතරක (454) පමණ තොගයක් සූක්‍ෂම ලෙස සඟවා ප්‍ර...
2025-10-01
නාවික හමුදාව මඟින් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් මාතලේ දිස්ත්‍රීක්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්ගමුව ප්‍රාදේශීය සභා...
2025-10-01
විදේශීය දුම්වැටි 1618 ක් සමඟ සැකකරුවෙක් කොළඹ වේල්ලවීදියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 සැප්තැම්බර් මස 30 වැනි දින කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් හයසිය දහඅටක (1618) ...
2025-10-01
තහනම් ධීවර දැල් 857ක් සමඟ සැකකරුවන් 02ක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය ප්‍රදේශයේ 2025 සැප්තැම්බර් මස 29 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් අටසිය පනස් හතක් (857) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නී...
2025-09-30
නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 16 සිට 25 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු...
2025-09-29
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2025 සැප්තැම්බර් මස 28 වැනි දින අළුයම් කාලයේ,යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු...
2025-09-28
දකුණු ආසියානු තිරසාරත්ව හා ආරක්‍ෂක පර්යේෂණ ආයතනයේ නියෝජිතයින් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

දකුණු ආසියානු තිරසාරත්ව හා ආරක්‍ෂක පර්යේෂණ ආයතනයේ (South Asian Sustainability & Security Research Institute - SASSRI) මහාචාර්ය Christian Kaunert ඇතුළු නියෝජිතයින් පිරිසක්, 2025 සැප්තැම්බර් මස 26 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ක...
2025-09-27
‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය දැක්ම’ යන තේමාව යටතේ පැවති සාර්ථක විද්වත් සාකච්ඡා සමඟින් 12 වැනි ගාලු කථිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

‘වෙනස්වන ගතිකත්වයන් හමුවේ ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය දැක්ම’ (‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’) යන තේමාව යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන ලද 12 වැනි ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණ...
2025-09-26
කලාපීය සමුද්‍රීය සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම 12 වැනි ගාලු කථිකාවට සහභාගී වූ විදෙස් නියෝජිතයන් ඇගයීමට ලක්කෙරේ

12 වැනි ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයට සමඟාමීව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය නාවික හමුදා ප්‍රධානීන් ඇතුළු සමුද්‍රීය පාර්ශ්වකරුවන් සමඟ ද්විපාර්ශ...
2025-09-26
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවෙකු මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව මෝරවල වෙරළ තීරයේ 2025 සැප්තැම්බර් මස 24 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය තිස් පහකට (835) අධික තො...
2025-09-26
රාගම දුම්රිය ස්ථානය සහ ඒ අවට පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ රාගම දුම්රිය ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය පවිත්‍ර කිරීම සඳහා ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දීම, 2025 සැප්තැම්බර් මස 22 වැනි දින ස...
2025-09-26
නාවික හමුදාව මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 05ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහව, බිංගිරිය, කුරුණෑග...
2025-09-26