සියළු පුවත්
වයඹ නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වැඩ භාර ගනී
රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2021 ජුලි 16 වන වයඹ නාවික විධාන මූලස්ථානයේදී වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ...
2021-07-17
ඔලිම්පික් වරම් හිමිකරගත් නාවික හමුදා ක්‍රීඩිකාවට නාවික හමුදාධිපතිගෙන් උසස්වීමක්
කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම රටට සුවිශාල කීර්තියක් ගෙනදුන් නාවික හමුදා සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකා...
2021-07-16
රුපියල් මිලියන 31කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 15 රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 103යි ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රා...
2021-07-16
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම (20) එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත...
2021-07-16
වැලිසර නාවික මහ රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කෙරේ
වැලිසර නාවික මහ රෝහල තුල අභිනවයෙන් ඉදි කළ රුධිර කාන්දු පෙරණ ඒකකය (Hemodialysis Unit ) විවෘත කිරීම අද (2021 ජුලි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළු...
2021-07-15
නාවික පර්යේෂණ ඒකකය ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි නව වන කලාපය එළිදකී
නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Bi- Annual Navy Journal) නව වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානි කපිතාන් ලසන්ත විතානගේ විසින් අද (2021 ජුලි 14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල...
2021-07-14
ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ කහ කිලෝ 2360ක් වංකාලේ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 11 වන දින මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...
2021-07-12
රුපියල් මිලියන 103 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 12) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හ...
2021-07-12
නාවික හමුදාව මඟින් ගාල්ල, අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ.
බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 ජූලි මස 10 වන දින ක්‍රියාත්මක කෙරිණි. ...
2021-07-11
ගංවතුර අවදානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවධානම හමුවේ ජනතාවට සහන සැළසීම සඳහා කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 08ක් යොමු කිරීමට අද (2021 ජූලි 10) නාවික හමුදාව කටයු...
2021-07-10
ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් තාරික් මුහම්මඩ් අරිෆුල් ඉස්ලාම් මහතා (Tareq Md Ariful Isalam) අද (2021 ජූලි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-07-09
නාවික හමුදා දායකත්වයෙන් අළුත්වැඩියා කළ කන්තලේ පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි සිසු අයිතියට
නාවික හමුදා මූල්‍යමය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කරන ලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ පිහිටි පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ පන්තිකාමර ගොඩනැගිල්ල, පුස්තකාල ගොඩනැගිල්ල සහ රැස්වීම් ශාලාව සිසු අයිත...
2021-07-09
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ඉදිකරන ලද විශේෂ පුහුණු ආකෘතිය විවෘත කෙරේ
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මෙරට ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ සමුද්‍රීය පුහුණු ආකෘතිය (Ship-In-a-Box - SIAB) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 20...
2021-07-08
ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල විවෘත කරේ
නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා සු...
2021-07-07
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවිකයින් හට නාවික හමුදාධිපති ලාංඡන පළඳවයි
විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 28 වන බඳවා ගැනීමට අයත් නාවිකයින් 43 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජූලි 07) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංග...
2021-07-07


