සියළු පුවත්
යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ පහසුකම් සිසු අයිතියට
නාවික හමුදා දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැලිල්ල සහ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අද දින (2021 අගෝස්තු මස 01) නාවික හමුදාධිපති වයිස...
2021-08-01
රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 ජූලි 31 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 109යි ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක...
2021-08-01
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ නාවික දින සැමරුම් උළෙලට සහභාගී වේ
රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ 325 වන නාවික හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් පැවති නාවික පෙළපාලිය 2021ජූලි මස 25 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ ශාන්ත පීටස්බර්ග් නගරයේදී උත...
2021-07-29
රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්...
2021-07-28
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රුවන් පෙරේරා සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුලි 27) දින විශ්‍රාම යන ලදී. ...
2021-07-27
ලෝක කඩොලාන දිනයට සමගාමීව නාවික හමුදාවෙන් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්
ලෝක කඩොලාන දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (2021ජූලි 26) තලෙයිමන්නා...
2021-07-26
රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 25 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැ...
2021-07-26
නාවික හමුදාව මඟින් අලුත්වැඩියා කළ "වඩතාරකි" යළි ඩෙල්ෆ්ට් සහ කුරිකඩ්ඩුවාන් අතර සේවයට එක්වේ
යාපනය, පුන්ගුඩුතිව් දූපතේ කුරිකඩ්ඩුවාන් ජැටිය සහ ඩෙල්ෆ්ට් දූපත අතර මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා තිබූ "වඩතාරකී" යාත්‍රාව අක්‍රීයවීමෙන් දූපත් අතර ප්‍රවාහන කටයුතු ඉතා දුෂ්කර තත්වයකට පත්ව ති...
2021-07-26
නැගෙනහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සංජීව ඩයස් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සංජීව ඩයස් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී අද (2021 ජූලී 24) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2021-07-24
රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ජූලි 22 දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....
2021-07-23
උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී
රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් 2021 ජූලි 20 වන දින වැඩ භාර ගන්නා ලදී....
2021-07-20
රුපියල් මිලියන 41 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 19 දින අළුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 139යි ග්‍රෑම් 100ක පමණ තොගයක් ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙය...
2021-07-20
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක්
දියයට කිමිදී එහි අසිරිය විඳීම අපූරු විනෝදජනක අත්දැකීමක් ගෙන දෙන්නක් වුවත්, කිමිදීම අවදානම් සහිත කටයුත්තකි. මෙම අවදානමට අභියෝග කරමින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහ...
2021-07-19
නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථානයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි, පණ්ඩුගලම සිරි සම්බුද්ධ විහාරයට අනුබද්ධිත රොටවැව, එප්පාවල සිරි සම්බුද්ධ ...
2021-07-19
නාවික සැතපුම් 610 ක් දුර ගැඹුරු මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ (කිලෝ මීටර් 1129 ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ශ්‍රි ලංකා න...
2021-07-18


