සියළු පුවත්
“ජල ශාස්ත්‍රිය විද්‍යාව තුළ වසර සියයක අන්තර්ජාතික සහයෝගීතාවය” - ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රිය සේවය ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි.
මිනිසා ජලය මත යාත්‍රා කිරීම ඇරඹුදා සිට ජල ශාස්ත්‍රිය විද්‍යාව වැදගත් කාර්යය භාරයන් ඉටු කරමින් සිටී. මහාද්වීප අතර යාත්‍රා කිරීම පිණිස මුහුදු සිතියමක අවශ්‍යතාව ඇති වූ අතර, දත්ත රැස් කිරීමේ සිට සිතියම් නිර්මාණය දක්වා සියලු කාර්...
2021-06-21
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KASHIMA’ සහ ‘SETOYUKI’ යන පුහුණු යුද නෞකා ද්විත්වය (02) තෙදින (03) නිල සංචාරයක් සඳහා 2021 ජුනි 18 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකා ද්විත්වය (02) අද (2021 ජුනි 20) දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හ...
2021-06-20
හලාවත මුහුදු තීරයෙන් තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, මුක්කු තොඩුවාවට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අද (2021 ජුනි 20) සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙරළ තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 23කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...
2021-06-20
නාවික හමුදා දායකත්වයෙන් තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක්
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය උතුරුමැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් විසි...
2021-06-20
පසුගිය දින 05 ඇතුළත පමණක් නාවික හමුදාව රුපියල් බිලියන 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ කේරළ ගංජා නීතියේ රැහැනට හසුකර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත, කරුකුපනේ සහ යාපනය මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජුනි 18 සහ 19 දිනයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 377 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...
2021-06-19
අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට
පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ දැඩි සුළං හේතුවෙන් මෙරට මුහුදු තීරයට පාවී ආ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් වයඹ වෙරළ තීරයේදී මෙන්ම දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2021 ජුනි 17 වන දින සොයා ගන...
2021-06-18
MV X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම
MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී....
2021-06-18
රුපියල් මිලියන 39 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කයිට්ස්, කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 130යි ග්‍රෑම් 760ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 ජුනි17 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරි...
2021-06-18
ප්‍රධාන අළුත්වැඩියාවෙන් පසු සීජී 405 යාත්‍රාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට භාර දෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ප්‍රධාන අළුත්වැඩියාව (Major refit) සිදුකරන ලද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තුමේන්තුවට අයත් සීජී 405 යාත්‍රාව නැවත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තුමේන්තුව වෙත භාරදිම 2021 ජුනි 16 වන දින උතුරු නාවික විධානයේ ආඥ...
2021-06-18
නීති විරෝධී ලෙස රැගෙන ආ වියලි කහ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජුනි 16) උදෑසන මන්නාරම, කොන්තපිඩ්ඩි සහ සිලාවතුර, අරිප්පු යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 370කට අධික ප්‍රමාණයක් සම...
2021-06-16
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සනත් උත්පල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් සනත් උත්පල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුනි 14) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...
2021-06-14
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩභාර ගනී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2021 ජුනි 14) වැඩ භාර ගන්නා ලද අතර, එම වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුද...
2021-06-14
රුපියල් මිලියන 71 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජුනි14) දින නාවික හමුදා භාරයට ගැනී...
2021-06-14
රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ 2021 ජුනි මස 12 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකර...
2021-06-13
බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඇඳන් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලීසන්ස් රෝහල සහ ඩයලොග් ආයතනය විසින් මනුසත් දෙරණ මානුෂීය ක්‍රියා...
2021-06-12


