සියළු පුවත්

උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අද (2021 ජුනි 11) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බ...

2021-06-11

ඉන්දියානු වෙරළ ආරක්‍ෂක ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ නෞකාවන්ගේ සේවය නාවික හමුදාධිපතිගේ පැසසුමට

2021 මැයි මස 20 වන දින කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක්වූ MV X-PRESS PEARL නෞකාවේ ආපදා තත්ත්වය කලමනාකරණය කරගැනීම සඳහා අනෙකුත් පාර්ශවයන් හා එක්ව සිදුකළ විශිෂ්ඨ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...

2021-06-10

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක් සමඟ සැකකරුවන් 45ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස සිට මේ දක්වා (2021 ජුනි 05) උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4040 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 45ක් සහ කිමිදුම් උප...

2021-06-09

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ සහ වියලි කහ සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 514 ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක...

2021-06-08

නාවික හමුදා දායකත්වයෙන් ඉදිවන ගම්පහ වැරැල්ලවත්ත ‍කෝවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අධියර විවෘත කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසා දමන ලද කර්මාන්ත ශාලාවක් කොවිඩ් 19 අතරමැදි ප්‍රති...

2021-06-08

මුහුදේදී අසාධ්‍ය තත්වයට පත් තවත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

බේරුවලට නිරිත දෙසින් නාවික සැතපුම් 85ක් පමණ (කිලෝ මීටර් 157ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ තවත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2021 ජ...

2021-06-07

ගං වතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක්

අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත් තුළ ඇති වි තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 32ක් නාවික හමුදාව විසින් ය...

2021-06-07

රුපියල් මිලියන 28 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නගර්කෝවිල්හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ අද (2021 ජුනි 07) දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2021-06-07

මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ගං වතුරෙන් විපතටපත් ජනතාවගේ නිවාස හා දේපල ආරක්‍ෂාව සඳහා නාවික හමුදා බෝට්ටු මුර සංචාර

මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වු ජනතාවගේ නිවාස හා දේපල වලට ආරක්‍ෂාව සැපයීම සදහා ජංගම බෝට්ටු මුර සංචාරයක් අද (2021 ජුනි 06) රාත්‍රියේ සිට යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී....

2021-06-06

MV X-PRESS PEARL නෞකාවේන් ඉන්ධන කාන්දුවක් සිදුවේදැයි පරික්‍ෂා කිරිමට නාවික හමුදා විශේෂ කිමිදුම් මෙහෙයුමක්

ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (2021 ජුනි 06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී. ...

2021-06-06

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ගං වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 27දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත්ව සිටි තවත් කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 27 දෙනෙකු අද (2021 ජුනි 06) නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනීමෙන් පසු කඩිනම...

2021-06-06

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ගං වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 66 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (2021 ජුනි 05) ...

2021-06-05

‘නාවික සැතපුම් 345ක් දුර මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නාවික හමුදා සහය’ යන සිරස් තලය යටතේ 2021 ජුනි මස 04 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ගොඩබිමට...

2021-06-05

පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරෙන් විපතටපත් 29 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා ක්ෂණික...

2021-06-05

අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල්පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වු දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) ඉවත් කිරීමේ මෙහෙයුමක්

ඇති වු අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි (Separator Tanks) තුලට වැසි ජලය ඇතුළු වී...

2021-06-04