සියළු පුවත්

නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

12 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මැයි 19 වන දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්වුණු අතර, ඊ...

2021-05-21

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති බහාලුම් ප්‍රවාහන නෞකාවේ 2021 මැයි 20 වන දින දිවා කාලයේ ගින්නක් ඇතිවී ඇති බවට ලද තොරතුරකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම මුහුදු ප්‍රදේ...

2021-05-21

බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීම ගාල්ල රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපානන්ගේ මූලිකත්ව...

2021-05-20

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද (2021 මැයි 20) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය. ...

2021-05-20

රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි අද (2021 මැයි 20) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2021-05-20

ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2021 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2021 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස...

2021-05-19

නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරිම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසරදී

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නාවික රණවිරුවන් අනුස්මරණය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ‍අද (මැ...

2021-05-19

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන සිය වසර 35කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021මැයි 19) දින විශ්‍රාම යන ලදී.                                          

...

2021-05-19

කැළණි ග‍ඟේ ගසාගෙන ගිය පාවෙන අප ද්‍රව්‍ය බාධකය යලි ස්ථාපිත කිරිමට නාවික හමුදා සහය

පසු ගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් කැළණි ග‍ඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ජල පහරට හසුවී කැඩී ගිය අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ස්ථානය (water intake well) වෙත අපද්‍රව්‍ය ඇතුල්විම වැළැක්වීමට යොදා තිබූ පාවෙන ජල බාධ...

2021-05-19

බටහිර නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද (2021 මැයි 18) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

...

2021-05-18

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට නාවික හමුදා සහන කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මකයි

පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 02ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට අ...

2021-05-15

‍කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නාවික හමුදාධිපතිගේ නිරීක්‍ෂණයට

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, දිස්ත්‍රික්කයේ ස්ථාපනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ වතුපිටිවල, ගම්පහ...

2021-05-15

කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 එන්නත්කරණයට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ කොවිඩ් 19 අවදානම හමුවේ සේවාවන් සපයන කර්මාන්ත ශාලා සේවකයින් වෙත “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම නාවික හමුදාව විසින් අද (20...

2021-05-15

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ස්ථානගත කෙරේ

පවත්නා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට ...

2021-05-14

වැලිසර නාවික මහ රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කෙරේ

නාවික පුද්ගලයින්ගේ දුදරුවන්ගේ වෛද්‍ය පහසුකම් නංවාලනුවස් වැලිසර නාවික මහ රෝහලෙහි අලුතින් ඉදිකරන ලද ළමා වාට්ටුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපත...

2021-05-14