සියළු පුවත්
නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල කාන්තා නාවිකයා, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය....
2021-05-30
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් හරවා යවයි
අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 40ක් සහිත තවත් ඉන්දීය ධීවර යාත්‍රා 04ක් මෙරට මුහුද...
2021-05-30
නාවික හමුදාධිපති MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ වෙරළ තීරය නිරීක්‍ෂණය කරයි
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඇති වූ ගින්න මේ වන විට අඩු වෙමින් පවතී. අද (2021 මැයි 27) උදෑසන වනවිට නෞකාව මතින් දැඩි දුමාරයක් සහ අඩු ගිනි දළු ප්‍රමාණයක් නිර...
2021-05-27
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අක්‍රීය වූ පාලම් පාරුව නාවික හමුදාව යලි පණ ගන්වයි
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොටසක් මුහුදේ ගිලී අක්‍රීය තත්ත්වයට පත්ව තිබූ යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගන...
2021-05-27
නාගදීප පුරාණ රජමහ විහාරයේ අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කෙරේ
නාගදීප පුරාණ රජමහ විහාරයේ අභනවයෙන් නිර්මාණය වන සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කිරිම අද (2021 මැයි 26) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි....
2021-05-26
කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 25 වන දින නිකුත් කළ පුවත හා සබැඳේ
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වි ඇති අතර, නෞකාව මතින් මුහුදට ...
2021-05-26
කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 22 වන දින නිකුත් කළ පුවත හා සබැඳේ
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ ...
2021-05-25
නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මෙතෙක් සිදුකළ විශාලතම ලේ දන්දීමේ වැඩසටහන සියළුම නාවික විධාන අවරණය වන පරිදි පවත්වයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2021 මැයි 24) සියලුම නාවික ...
2021-05-24
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්
පවත්නා අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සදහා දකුණු පාළාතේ ප්‍රදේශ කිහිපයක් සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 04ක් ස්ථානගත කිරීමට අද (2021 මැයි 23) නාවික හමුදාව විසින් කටයු...
2021-05-23
රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොණ්ඩමනාරු වෙරළ ප්‍රදේශයේ 2021 මැයි මස 22 වන දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදි වෙරලේ අතහැර දමා තිබු කේරළ ගංජා කිලෝ 131 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
...2021-05-23
කේරළ ගංජා සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 2021 මැයි මස 21 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 790 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
...2021-05-22
නාවික හමුදාවෙන් පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ තවත් මෙහෙයුමක්
ගිං ගඟ හරහා ඇති වක්වැල්ල සහ අගලිය පාලම් තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 21 වන දින ක්‍රියාත්මක කෙරිණි.
...2021-05-22
කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 21 වන දින නිකුත් කළ පුවත හා සබැඳේ
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි 2021 මැයි 20 වන දින ඇති වු ගින්න අද (2021 මැයි 22) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මේ වන ව...
2021-05-22
කේරළ ගංජා සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම ප්‍රදේශයේ 2021 මැයි මස 20 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් විකිණීම සඳහා සූදානම් කළ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ...
2021-05-21
නාවික හමුදාව මගින් මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක්
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මී මැසි ජනපද රැක ගැනීම උදෙසා ලොව පුරා මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් මැයි 20 දින ලෝක මී මැසි දිනය ලෙස නම් කර ඇති අතර, නාවික හමුදාව විසින් මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් ත්‍රිකුණාමල...
2021-05-21


