සියළු පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ 2021 අප්‍රේල් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාව...

2021-04-08

ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 72 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 43 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 29 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 27.3 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 අප්‍රේ...

2021-04-07

නැගෙනහිර නාවික විධානයේ සහායෙන් ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලියක් පැවැත්වේ

ජල ක්‍රීඩා වෙත ඇති කැමැත්ත සහ හැකියාව ඉදිරි පරම්පරාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි තිස්ස විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ජල ක්‍රීඩා තරගාවලියක් 2021 අප්‍රේල් මස 05 වන දින ත්‍ර...

2021-04-07

ආරක්‍ෂක ලේකම් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ

ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 අප්‍රේල් 05 වන දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

...

2021-04-06

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2021 අප්‍රේල් මස 03 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියද සහභාගී විය.

...

2021-04-05

නාගදීප රජමහා විහාරයේ ඉදිකළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයේ ඉදි කළ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නාහිමි අනුස්මරණ තෙමහල් විශ්‍රාම ශාලාව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්නගේ ප්‍රධානත්ව...

2021-04-03

අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම පරදා කඩුලු දෙකක තිය...

2021-04-03

හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ අභිනව ධාතු මන්දිරය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

මුල්ලේරියාව, හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම අද (2021 අප්‍රේල් 02) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරි...

2021-04-02

රුපියල් මිලියන 10 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වන්කාලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ 2021 මාර්තු 30 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

...

2021-04-01

හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ අළුත්වැඩියා කිරීම් සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍ය මිරාන් සල්ගාදු මහතාගේ මූල්‍ය දායකත්වයෙන් හංවැල්ල, නිරිපොල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේ ඉද...

2021-04-01

“හරිත ටීවී” දියත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

කොළඹ හුනුපිටිය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව මගින් ආරම්භ කරන ලද “හරිත ටීවී” රූපවාහිණී නාලිකාවෙහි මංගල විකාශනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨා...

2021-03-31

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10219 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතියක කාලසීමාව තුළ නැගෙනහිර, උතුර, වයඹ සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් අල්ලන ලද මුහුදු කූඩ...

2021-03-31

මහා අනතුරක් වලකමින් දික්ඕවිට වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වේ

දික්ඕවිට, ධීවර වරාය තුළ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක අද පස්වරුවේ (2021 මාර්තු 29) ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය කටයුතු කෙරිණි.

...

2021-03-29

සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

අනුරාධපුර පූජා භූමියේ ඉදි වන සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 28) මැදින් පුන් පොහෝ දින...

2021-03-28

241 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 377 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 241 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 377 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2021 මාර්තු 27 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

...

2021-03-28