සියළු පුවත්
OCEANLUST විද්‍යුත් සඟරාව මගින් සංවිධානය කරන 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහන නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්
OCEANLUST විද්‍යුත් සඟරාව මඟින් සංවිධානය කරන ලද 2021 වර්ෂයේ ප්‍රථම කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 27) උස්වැටකෙයියාව Malima Club Hou...
2021-03-27
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදාධිපති හමුවෙයි
රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2021 මාර්තු මස 21 දින පත්වීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයේදී අද (2021 මාර්තු 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
...2021-03-26
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 මාර්තු මස 24 වන දින රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් අත්අඩංගුවට ගැනිණි.
...2021-03-25
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 27 දෙනෙක් විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් නාවික තාක්ෂණික ආයතනයේ සිදුකළ මුලික පුහුණුව සාර්ථකව නිමකර විසිර යාමේ පෙළපාලිය අද (2021 මාර්තු 23) දින වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධ...
2021-03-23
ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
2021 මාර්තු මස 21 වන දිනට යෙදුනු ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි රුක...
2021-03-22
රුපියල් මිලියන 71 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයේ අද (2021 මාර්තු 22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 239 ග්‍රෑම් 850 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටය...
2021-03-22
රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුග...
2021-03-22
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 2221 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ තීරයේ සහ තලේමන්නාරම කුඩුඉරිප්පු වෙරළ තීරයේ 2021 මාර්තු 19 සහ 20 යන දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් නාවික මෙහ...
2021-03-21
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සිය වසර 36 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 මාර්තු 21) දින විශ්‍රාම යන ලදී.
...2021-03-21
ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
2021 වර්ෂයේ පවත්වන ලද 11 වන ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, 2021 මාර්තු මස 20 වන දින පැවති තරගාවලියේ අවසන් දිනය...
2021-03-21
නාවික හමුදාව මගින් නැවත සකස් කරන ලද පැදි යාත්‍රාවක් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත පරිත්‍යාග කෙරේ
නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සහන සත්කාර ඒකකය (Palliative Care Unit) සඳහා පසුගිය වසරේදී ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණයට වසරක් සපිරීම නිමිත්තෙන් එම රෝහල මඟින් සංවිධානය කරන ලද වැඩසටහනකදී එම වාට්ටු සංකීර්ණයෙහ...
2021-03-20
නාවික හමුදාව මගින් උතුරේ දූපත් ආශ්‍රිත පාසල් දූදරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කෙරේ
උතුරු නාවික විධානය මගින් යාපනය අර්ධද්වීපයේ දූපත්වාසි පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කල පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 14 වන දින මණ්ඩ...
2021-03-16
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ 2021 මාර්තු 15 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 349 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම...
2021-03-16
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ඉන්දියානු නාවික හමුදාවෙන් ඉගෙනුම් ආධාරක
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීමක් වශයෙන් ඉන්දියානු නාවික හමුදාව වෙතින් ලබා දුන් ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපී...
2021-03-15
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය පොන්නාලෙයි කලපුවේ කඩොලාන පැළ 700 ක් රෝපනය කෙරේ
නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැළ 700 කට අධික ප්‍රමාණයක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රෝපනය කිරීම අද (2021 මාර්තු 14) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් ස...
2021-03-14


