සියළු පුවත්

නාවික හමුදාව අම්පාර ප්‍රදේශයේ ඉදිකළ තවත් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස අම්පාර පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අභිනවයෙන් ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට පත් කිරීම 2021 පෙබරවාරි 04 වන දින සිදු කල අතර, එම ම...

2021-02-06

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “KRI Bung Tomo” නෞකාව දෙදින (02) නිළ සංචාරයක් සඳහා අද (2021 පෙබරවාරි 05) හම්බන්තොට වරායට සේන්දු විය. ...

2021-02-05

73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව නාවික හමුදා උභය තරණ ශක්‍යතාවයන් ගාලු මුවදොර වෙරළ තීරයේදී ප්‍රදර්ශනය කෙරේ

73 වන අභිමානවත් නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද නාවික හමුදා උභය තරණ ශක්‍යතාවයන් ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් ගාලු මුවදොර වෙරළ තීරයේදී 2021 පෙබරවාරි 04 වන දින ආරම්භ විය....

2021-02-05

අභිමානවත් 73 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.

“ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 73 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධිපති වයිස් අද්මි...

2021-02-04

73 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ නිදහස් චතුරශ...

2021-02-04

ගිණිකොන නාවික විධානය මගින් පාසල් උපකරණ ප්‍රදානය කිරීමක්

ගිණිකොන නාවික විධානය මගින් අම්පාර ප්‍රදේශයේ තෝරාගත් පාසල් කිහිපයක් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමක් ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි....

2021-02-01

මන්නාරම මාන්තේ වෙරළ තීරයට ආසන්න ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 67කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ 2021 ජනවාරි මස 29 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 67 ග්‍රෑම් 500 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි...

2021-01-30

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ අනුස්මරණ ස්මාරකය විවෘත කෙරේ

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, අභීත රණවිරුවා අනුස්මරණය කිරීම වෙනුවෙන් දඹුල්ල, දඹුලුගම මප/ගලේ/වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ නාවික හමුදාව විසින් ඉදිකල අනුස්මරණ ස්මාරකය නාවික හමුදාධිපති වයිස් අද්මි...

2021-01-29

නාවික හමුදා සමාජිකයින් හට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වැලිසර නාවික රෝහලේදී

අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” (AstraZeneca Covishield) එන්නතෙහි නාවික හමුදාව වෙත වෙන් කරන ලද එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නාවි...

2021-01-29

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් අද (2021 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. ...

2021-01-27

මාන්තේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 31ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ 2021 ජනවාරි මස 26 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 31 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2021-01-27

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ සහ ග්ලයිෆොසේට් තොගයක් වයඹ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 1340 ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජනව...

2021-01-26

“ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක” යන ශිර්ෂය යටතේ 2021 ජනවාරි 24 පල කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව 2021 ජනවාරි මස 24 වන දින එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්වය හම...

2021-01-25

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා යොමුකළ ඉන්දීය ජාතිකයෙකු කොවිඩ් 19 ආසාධිතයෙකු බවට හඳුනා ගැනේ

2021 ජනවාරි මස 09 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ජාතිකයින් 09ක් සමඟ‍‍ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැ...

2021-01-25

“ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි 23 පල කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ස...

2021-01-24