සියළු පුවත්

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩ...

2021-01-23

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 21 දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

2021 ජනවාරි 18 වන දින ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් ගිලීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකුගේ (04) මෘත දේහයන් ඉන්දියානු වෙරළාරක්‍ෂ...

2021-01-23

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 20 දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

මෙම අනතුර හේතුවෙන් අතුරුදන්වූ තවත් ධීවරයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් අද (2021 ජනවාරි 21) පෙරවරුවේ සමත් විය. ...

2021-01-21

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 19 දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

අනතුර හේතුවෙන් අතුරුදන්වු ධීවරයින් සොයා සිදුකරන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ ගිලී ඇති ඉන්දියානු ධීවර යාත්‍රාව තුල තිබී ධීවරයින්ගේ මළ සිරු...

2021-01-20

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති දකුණු නාවික විධාන අඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Eric Lavertu) මහතා සහ දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර හමුවක් 2021 ජනවාරි 19 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි. ...

2021-01-20

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

2021 ජනවාරි 18 වන දින රාත්‍රී කාලයේ ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 8 ක් පමණ (කිලෝමීටර 15 ක් පමණ) දුරකින් සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිර...

2021-01-19

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නව අණදෙන නිලධාරී ලෙස කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ 2021 ජනවාරි මස 15 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී....

2021-01-19

නාවික හමුදාව මගින් අපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථ...

2021-01-16

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ 2021 ජනවාරි 15 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි. ...

2021-01-16

බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන අද (2021 ජනවාරි 15) දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2021-01-15

ඉදුරාම බඳවා ගැනීමට අයත් නවක නිලධාරීන් සහ නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදුරාම බඳවාගත් නවක නිලධාරීන් හා නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (2021 ජනවාරි 15) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා ම...

2021-01-15

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ අද (2021 ජනවාරි 15) දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත...

2021-01-15

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර සිය වසර 36 ක නාවික සේවය නිමා කරමින් අද (2021 ජනවාරි 15) දින විශ්‍රාම යන ලදී. ...

2021-01-15

අපදාවට පත් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මගින් නිරුපද්‍රිතව බේරාගැනේ

යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසාගෙන ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේද සහයෝගය මත ...

2021-01-14

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි අද (2021 ජනවාරි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....

2021-01-13