සියළු පුවත්

කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඔක්තෝබර් 17 දින සිට 22 දින දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි....

2020-10-23

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු සහ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ ප...

2020-10-21

ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය - SLINEX 2020 නැගෙනහිර මුහුදේදී නිමාවට පත් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ශිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - SLINEX 2020, මෙම මස 19 වන දින සිට දින තුනක් පුරා නැගෙනහිර මුහුදේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය අද (2020 ඔක්තෝබර් 21) සාර්ථකව නිමාවට පත් ...

2020-10-21

සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ ගිනි අවියක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය විසින් 2020 ඔක්තෝබර් 18 සහ 19 දෙදින පදවිය ඇතාවැටුනුවැව සහ මන්නාරම නානාට්ටාන් යන ප්‍රදේශවල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ දේශීයව නිශ්පාදිත ගිනි අවියක් සඟවා තිබියදී අත්අඩංග...

2020-10-20

කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ අද (2020 ඔක්තෝබර් 18) සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. ...

2020-10-18

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර හතරක් (04) ඔස්ට්‍රේලියානු රජය වෙතින් ලබා දෙයි

ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර (PCR testing machine)හතරක් (04) ලබා දීම 2020 ඔක්තෝබර් 14 වන දින කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ ක...

2020-10-17

නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී නිමාවට පත් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ ආයතනයන්හි පුද්ගලයින් සඳහා නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පාඨමාලා...

2020-10-16

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 28 ක් නාවික හමුදා භාරයට

2020 සැප්තැම්බර් 30 වන දින සිට ඔක්තෝබර් 14 වන දින දක්වා වූ සති දෙකක කාලය තුළ නාවික හමුදාව විසින් උතුරු මැද, නැගෙනහිර, උතුර සහ බටහිර නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 28 ...

2020-10-15

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය සැප්තැම්බර් 10 දින සිට 13 දින දක්වා උතුර, උතුරු මැද සහ දකුණ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු ක...

2020-10-14

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ නාවික සේවයට සමුදෙයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ...

2020-10-13

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ නිලධාරී නිවාසය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය දකුණ සාම්පූර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ පිහිටි නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරි නිවාසය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද (2020 ඔක්තෝබ...

2020-10-12

උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 11 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 111 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භ...

2020-10-11

දේශීයව නිශ්පාදිත ගිණි අවි දෙකක් සහ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ඔක්තෝබර් 08 සහ 09 දෙදින තුළ මන්නාරම නරුවිලකුලම් සහ කිරින්ද ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් දේශීයව නිශ්පාදිත ගිණි අවි ද...

2020-10-11

කේරළ ගංජා කිලෝ 33 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරු‍වන් සිව් දෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම නරුවිලිකුලම් ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 09 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරි...

2020-10-10

රියර් අද්මිරාල් ලලිත් දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනි

වසර 34 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ලලිත් දිසානායක අද (2020 ඔක්තෝබර් 08) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

...

2020-10-08