සියළු පුවත්

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 5711 අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 නොවැම්බර් 06 වන දින වයඹ නාවික විධානයේ සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 5711 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2020-11-07

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2186 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 40ක් නාවික හමුදා භ...

2020-11-06

රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඒමට උත්සාහ කල රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගය...

2020-11-05

නාවික හමුදා දායකත්වයෙන් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් ඉවත් කෙරේ

නාවික හමුදාව විසින් දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් 2020 නොවැම්බර් මස 02 වන දින ක්‍රියාත්මක කෙරිණි.

...

2020-11-03

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් 2020 නොවැම්බර් 02වන දින සිදු කෙරිණි.

...

2020-11-03

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් අනුර ඒකනායක අද (2020 නොවැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

...

2020-11-02

වියලි කහ ටොන් හතරකට (04) අධික තොගයක් සමඟ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගැනේ

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 30 සහ 31 දින වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුල සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 4150 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගැනීමට කටය...

2020-11-01

රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග පුද්ගලයින් 03ක් නීතියේ රැහැනට

නාවික හමුදාව පසුගිය සතිය තුල සිදුකල විශේෂ මෙහෙයුම් මගින් රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක් සමගින්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950ක් (Crystal Methamphetamine) සහ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැ...

2020-10-31

නාවික සේවයට සමුදුන් ‘වීරයා’ සහ ‘ජගතා’ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා ත්‍රිකුණාමලයේදී මුහුදුබත් කෙරේ

නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහු...

2020-10-30

ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, අද (2020 ඔක්තෝබර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න හමුවිය. ...

2020-10-29

නැගෙනහිර සහ වයඹ මුහුදේ නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 27 සහ 28 දෙදින නැගෙනහිර සහ වයඹ මුහුදේ සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි....

2020-10-29

නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 25 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සතිය තුලදී නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් තුල සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගල...

2020-10-28

අනුරාධපුර ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තබයි

අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තැබීම 2020 ඔක්තෝබර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කරන ලදි. ...

2020-10-26

අතිගරු ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ

අනුරාධපුරය ඓතිහාසික මිහින්තලය රාජමහා විහාර පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිර‍යේ ප්‍රතිසංස්කරණ කටයුතු, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 24 පස්වරුවේ උත්සවාකාරයෙන...

2020-10-25

කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඔක්තෝබර් 17 දින සිට 22 දින දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි....

2020-10-23