සියළු පුවත්
පොපි සැමරුම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
2020 නොවැම්බර් මස 08 වන දිනට යෙදෙන සන්නද්ධ හමුදා රණවිරු අනුස්මරණ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරනු ලබන පොපි සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොප...
2020-09-29
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව පසුගිය දින කිහිපය තුල දකුණ, උතුරුමැද, බටහිර සහ වයඹ යන නාවික විධානයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින්, කේරළ ගංජා සහ දේශිය ගංජා සමඟ සැකකරුවන් 08 දෙනෙක් සහ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත්...
2020-09-29
ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන් සිය 13 වන සංවත්සර දිනය අභිමානයෙන් සමරයි
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන්හි 2020 සැප්තැම්බර් 28 වන දිනට යෙදී තිබූ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.
...2020-09-29
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමීව නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක්
අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ‘නිකසළ සයුරක් පිරිසිදු වෙරළක්’ යන තේමාව යටතේ පැවති ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සිය දායකත්වය දක්වමින් නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ තීරයන් රැසක පිරිසිදු කිරී...
2020-09-29
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 952 ක තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 සැප්තැම්බර් 28 වන දින මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 952 ක ප...
2020-09-29
නාවික හමුදාධිපති විසින් අරාලි තුඩුවේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර දක්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 සැප්තැම්බර් 27 වන දින යාපනය අරාලි තුඩුවෙහි ස්ථාපිත කර ඇති සමරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් අභීතව සටන්වැද දිවි පිදූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙ...
2020-09-28
ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.
...2020-09-28
නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රීලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 සැප්තැම්බර් 26 වන දින උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක් සඳහා පිටත්විය.
...2020-09-28
ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනය 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 25 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.
...2020-09-26
නීති විරෝධී ගිණි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 සැප්තැම්බර් 23 වන දින මන්නාරම ප්‍රධාන මාර්ගයේ පුත්තලම 04 කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිණි අවියක්, ඊට යොදා ගන්නා උණ්ඩ සහ තවත් නීති විරෝධී භාණ...
2020-09-25
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 10 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය දින කිහිපය තුල බටහිර, නැගෙනහිර සහ වයඹ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින්, කේරළ ගංජා සහ මත්පෙති සමඟ සැකකාරියක් සහ සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගැනීමට කටයු...
2020-09-25
සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දිවයිනෙන් පිටත් වෙයි
2020 සැප්තැම්බර් 23 වන දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් පැවැත් වූ සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව එම ජපාන නෞකාවන් 2020 සැප්තැම්බර් 24 වන දින දිවයි...
2020-09-25
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අති ගරු ඩේවිඩ් හෝලි මහතා 2020 සැප්තැම්බර් 24 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමු විය.
...2020-09-25
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත් වූ කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද (2020 සැප්තැම්බර් 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ...
2020-09-24
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් නැගෙනහිර, උතුරු මැද, උතුරු සහ වයඹ නාවික විධානයන්ට අයත් මුහුදු තීරයන්හි පසුගිය සතිය තුල සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියුතුව සිටි පුද්ගලයින් සහ ධීවර ආම්පන්න රැසක් න...
2020-09-24


