සියළු පුවත්

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “කාගා” සහ “ඉකසුචි” යන නෞකාවන් දෙදින නිල සංචාරයක් සඳහා අද (2020 සැප්තැම්බර් 23) කොළඹ වරායට සේන්දු විය.

...

2020-09-23

නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ උපදේශක පාඨමා‍ලාවක් ත්‍රිකුණාමලයේදී ආරම්භ වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ සාගරික අපරාධ සම්බන්ධ ගෝලීය වැඩසටහන මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩ...

2020-09-23

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වූ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හට ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීම 2020 සැප්තැම්බර් මස 22 වන දින නාවි...

2020-09-23

ගාල්ල ප්‍රදේශයේ, වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟෙහි දොඩංගොඩ සහ වක්වැල්ල ආශ්‍රිතව ඇති පැරණි පටු පාලම් තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන...

2020-09-23

‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ

පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරිය...

2020-09-22

ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහ (5) සහ ප්‍රථම වරට නායකනැවි තරාතිරමේ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 සැප්තැම්බ...

2020-09-21

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි.

...

2020-09-20

“අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාධිපති තුමන් සහභාගී වෙයි.

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) විසින් සංවිධානය කරන ලද “අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්...

2020-09-19

උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය 2020 සැප්තැම්බර් 18 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

...

2020-09-19

කොළඹ රාජකීය විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් වෙත බුහුමන් දක්වයි

කොළඹ, රාජකීය විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් බුහුමන් දැක්වීමේ උත්සවයක් අද (2020 සැප්තැම්බර් 18)...

2020-09-18

බෝ නොවන රෝගයන්ගෙන් නාවික හමුදා පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ පුහුණු වැඩමුළුවක්

නාවික හමුදා පුද්ගලයින් බෝ නොවන රෝගයන්ගෙන් ආරක්‍ෂා කරමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘පුහුණු කරන්නන් පුහුණු කිරිමේ’ වැඩමුළුවක් 2020 සැප්තැම්බර් 16 වන දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක ...

2020-09-18

කේරළ ගංජා කිලෝ 32කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 සැප්තැම්බර් 17 වන දින කල්පිටිය බත්තලන්ගුන්ඩුව දූපත ආසන්නයේ ඇති පරමුනායි දූපතේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුක් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 32 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

...

2020-09-18

Bart’s Bash Sailing Regatta - 2020 රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

සිලෝන් මෝටර් යොට් සමාජය මගින් (Ceylon Moter Yacht Club) සංවිධානය කරන ලද Bart’s Bash Sailing Regatta – 2020 රුවල් ඔරු තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 13 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ නාව...

2020-09-18

තවත් වියලි කහ කිලෝ 520 කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 සැප්තැම්බර් 16 වන දින මන්නාරම මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ තවත් එක් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කිලෝග්‍රෑම් 520 කට අධික වි...

2020-09-17

පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 සැප්තැම්බර් 16 වන දින සාම්පූර් ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක් (02) සමඟ වෝටර්ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු කූරු කිහිපයක් සොය...

2020-09-17