සියළු පුවත්
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 05 වන දින 0600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 පැය වන විට ගොඩබිමට නාවික සැතපුම් 20ක් පමණ දුරකට ළඟාවී තිබුනද ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවයන්ගෙ අඛණ්ඩ ප්‍රයත්නය හමුවේ එම ගින්න පාලනයකට නතුකර ගැනීමට සමත්වීම මත ALP Winger ...
2020-09-05
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 04 වන දින 1600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමකට පත්වී ඇති අතර, එම නෞකාව උදෑසන 0530පැය වන විට නාවික සැතපුම් 35ක පමණ දුරක රඳවා තබාගෙන ඇත. මේ සඳහා සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නය...
2020-09-05
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 04 වන දින 1100 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය සහ ඉන්දියානු නාවික හමුදාව, ශ්‍රී ලංකා වර...
2020-09-04
රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී
වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල අද (2020 සැප්තැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
...2020-09-04
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 04 වන දින 0600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ස...
2020-09-04
නීති විරෝධී ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට
පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 29 දෙනෙකු සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
...2020-09-04
මාධ්‍ය නිවේදනය
2020 සැප්තැම්බර් 03 වන දින 1800 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැඳේ
ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක 2020 සැප්තැම්බර් 03 වන දින උදෑ...
2020-09-04
ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-09-03
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩීඒ අශ්මන් අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-09-03
මාධ්‍ය නිවේදනය
පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇ...
2020-09-03
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි 2020 සැප්තැම්බර් 02 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සම...
2020-09-03
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ මැතිනිය අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-09-02
රියර් අද්මිරාල් කුමාර සේනාධීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී
වසර 28 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් කුමාර සේනාධීර අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
...2020-09-02
නාවික හමුදාධිපතිතුමන් වයඹ නාවික විධානයේ සංචාරයක
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 අගෝස්තු මස 29 සහ 30 දෙදින වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය.
...2020-09-01
නාවික හමුදාව මගින් යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා මුහුදු සංචාරයක්
යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු සඳහා උතුරු මුහුදේ මුහුදු සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය 2020 අගෝස්තු 30 දින කටයුතු කෙරිණි.
...2020-09-01


