සියළු පුවත්

නාවික හමුදා විශේෂ මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් පසුගිය දිනයන්හි සිදු කල විශේෂ මෙහෙයුම් මගින් මුලතිවු උදයාර්කට්ටු ප්‍රදේශයේ සහ මහවැලි ග‍ඟෙහි කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සිදු කරනු ලබන ස්ථානයක තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනී...

2020-09-08

උතුරු, දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කෙරේ

උතුරු, දකුණු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.

...

2020-09-08

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1800 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවක...

2020-09-08

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1630 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින 1500 පැය පමණ වන විට පාලනය කර ගැනීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වීමෙන් පසු නෞකාවේ අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුවෙන් පාලනය කරන ලද ගින්න නැව...

2020-09-07

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1230 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමෙන් පසු, එම නෞකාවේ නැවත ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ...

2020-09-07

යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා නාවික හමුදාව මගින් තවත් මුහුදු සංචාරයක්

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 169 දෙනෙකු සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව 2020 සැප්තැම්බර් 06 වන දින කටයුතු කෙරිණි.

...

2020-09-07

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 06 වන දින 1830 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින (2020 සැප්තැම්බර් 06) සවස 1500 පැය වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. කෙසේ වෙතත් නෞකාවේ අභ්‍යන්තරයේ පවත...

2020-09-07

යාපනය කයිට්ස් දූපතේ රුක්රෝපණ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායක වේ

යාපනය කයිට්ස් දිසා විනිසුරු විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් කයිට්ස් අලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 සැප්තැම්බර් මස 05 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දෙන ලදි.

...

2020-09-07

මාධ්‍ය නිවේදනය


New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහ...

2020-09-06

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 815 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2020 සැප්තැම්බර් 06) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ...

2020-09-06

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 05 වන දින 1930 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැත...

2020-09-06

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 05 වන දින 1130 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් ...

2020-09-05

නාවික හමුදා මෙහෙයුම් මගින් තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 05 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය දින කිහිපය තුල පුත්තලම සවීව පුර, පොඩුවකට්ටු, මන්නාරම සහ පල්ලේමුණෙයි ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අයිස්, හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනී...

2020-09-05

සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් හට නාවික හමුදාව මගින් ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව ප්‍රධානොත්සවයක් අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණුගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් මස 04 වන දින නාව...

2020-09-05

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 සැප්තැම්බර් 05) මාරවිල වෙරළතීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමු...

2020-09-05